මචන් අද WSO2 SE internship interview call කළා මට. දන්න කවුරුහරි කියපන්කො මොනවගේද කියල interview එක. මොනවද බලන් යන්න ඕනෙ?

Monawa balagena giyath wedak ne oyata ee balagena giya dewal wala experience neththam. Hondama de, java basics, theory hondata balagena yanna. Eeta amatharawa oya danna deyak thiyanawanam, eeka honda confident eke kiyanna.
මචන් අද WSO2 SE internship interview call කළා මට. දන්න කවුරුහරි කියපන්කො මොනවගේද කියල interview එක. මොනවද බලන් යන්න ඕනෙ?
කොහොම ද බන් WSO2 ලගේ ඉන්ටර්න් වලට ඇප්ලයි කරන්නේ? එයාලගේ web එකේ විස්තර නැහැනේ
Java OOP , Data Structures , Basic Algorithms
uni එකෙන් මචන් apply කලේ.

thx.. what about frameworks and stuff (node, angular etc.) and apart from tech, what will they ask?
WSO2 is not vastly using frameworks like Angular. If you have experience with node that would be an advantage. But mainly focus on basics. And concepts like Generics,Serialization,Threading

උඹව ඉන්ටවීව් කරන එකාත් මේ ත්රෙඩ් එක බලලා ඒවා අහන්නෙ නැතුව ඉන්නත් චාන්ස් එකක් තියනවා

පට්ට කම්පැනියක් මචං පුලුවන් උපරිම උත්සහකරපං ගොඩදාගන්න... ජයශ්රී..!