WTC එක ළග බුදුපිළිමෙ අයින් කරලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    ඉතින් පකො එකනේ සහරාන්ගේ ගමේ ඔක්කොම උඹලට ජන්දය දුන්නේ
    මතකද කුරුනෑගල රණවිරු ස්මාරකය අළුතින් හදන්න තාවකාලිකව අයින් කරපු දවස්වල බයියො වැලලෙන්න හදපු හැටි? :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කරා නම්, අම්මෙ ඉතින් බලාගන්න තිබ්බා බයියො ටික වැලහින්නියො වගේ පොලවෙ හැපි හැපි මෙතන වැලපෙන හැටි.

    ඉතිං බං ඒකේ අනිත් පැත්ත බැලුවොත් උඹලත් ඵහෙමනේ..ඒ කාලේ උනානම් උඹ මේක දායිද..:rofl:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මං වෙනදට වැඳලා වැඩට එන්නේ. අද පළවෙනිදා බැරිවුණා

    PTNNQ79.jpg

    OYA LABBA HAMA THANA MA THIYENNE> WENA mati rupekat weda pn ban. gon mole SINHA le hathha.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    adow e kale ohoma karapu ekek pohottuwata apu gaman weerayo wenawada? passport 2k denne ekada unta :P

    pohottwata newe koheta awath dawasak hari jvp eke hitiya kiyanne u awilla rata kapu ballek. ekai rajithalage wimal lage tama e gathiya tikak tiyenne.:D:D:yes::yes:;);):D:D passport 2k newe 20k denna barida. e kale kale id ussapu ekai passport ussapu ekai mini marapu ekai hamuduruwaru apawath karala pin kata sudda kara ekai ne:D:D:yes::yes:;);):D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අාගම.අදහපන් ඒත්.වහල් වෙන්න ඵපා..බලපං මේ වගේ ත්‍රෙඩ් ඵකක් නිසා ජාතිවාදී කෝලහලයක් උනත් වෙන්න පුළුවන්.පැරදුණ උන් බලන් ඉන්නෙ මේ වගේ දේවල් ලොකු කරල කියවන්න.ඔය පිළිමෙට උඹ දවසක් වැන්දෙ නෑ කියල උඹ මැරෙන්නේ නැහැනේ.පොඩ්ඩක් ඉවසල හිටපන්.හේතුවක් හින්දනෙ අයින් කරන්න අැත්තෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඉතිං බං ඒකේ අනිත් පැත්ත බැලුවොත් උඹලත් ඵහෙමනේ..ඒ කාලේ උනානම් උඹ මේක දායිද..:rofl:

    මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම නෙවේනෙ බන්. කවුරුවත් රටේ ජාතික ආරක්ෂාව නැතිවෙලා, භෞමික අකන්ඩතාවය නැති වෙලා, කොටි නැගිටිනවා, සිංහළු වඳ කරනව කියල නෑනේ?

    ඉස්සර එහෙමද. බයියන්ගෙ ජාත්‍යාලේ මතක නැද්ද? එලකිරියෙම කීදෙනෙක් නම් ඒ රණවිරු ස්මාරකය නිසා කෑගැහුවද. අන්න ඒකයි වෙනස.

    අන්න එහෙම ලතෝනි තියපු උන් දැන් ඒවා විවෘත කරනවා

    82792109_1133946296998681_750804452784472064_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    pohottwata newe koheta awath dawasak hari jvp eke hitiya kiyanne u awilla rata kapu ballek. ekai rajithalage wimal lage tama e gathiya tikak tiyenne.:D:D:yes::yes:;);):D:D passport 2k newe 20k denna barida. e kale kale id ussapu ekai passport ussapu ekai mini marapu ekai hamuduruwaru apawath karala pin kata sudda kara ekai ne:D:D:yes::yes:;);):D:D

    dan uba kiyanne Wimal JVP hitapu nisa patta chater kiyalada?
    uba ohoma bannada kaduwalin wimal sir ta sahenna fan base ekak tiyanawane ban :D uba kiyanne ehema chande dena aya modayo kiyalada?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan uba kiyanne Wimal JVP hitapu nisa patta chater kiyalada?
    uba ohoma bannada kaduwalin wimal sir ta sahenna fan base ekak tiyanawane ban :D uba kiyanne ehema chande dena aya modayo kiyalada?

    anura kumara ne ban unta nodena okkoma modayo kiyanne.. kiyala muslim demala unta kade yanne. meka baudda ratak newe kiyanne bimal

    man kiyanne wimal hitiya nisauge tama e gathiyapoddak tiyenawa... dan oya ranjan la wag un ekka badu gahana un . unta one widihata koti 90 k gewala wartha hadala denne anna ehema:D:D:yes::yes:;);):D:D
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අාගම.අදහපන් ඒත්.වහල් වෙන්න ඵපා..බලපං මේ වගේ ත්‍රෙඩ් ඵකක් නිසා ජාතිවාදී කෝලහලයක් උනත් වෙන්න පුළුවන්.පැරදුණ උන් බලන් ඉන්නෙ මේ වගේ දේවල් ලොකු කරල කියවන්න.ඔය පිළිමෙට උඹ දවසක් වැන්දෙ නෑ කියල උඹ මැරෙන්නේ නැහැනේ.පොඩ්ඩක් ඉවසල හිටපන්.හේතුවක් හින්දනෙ අයින් කරන්න අැත්තෙ.

    hmm... vadinnathi hinda miniha dang hodata innawa athi............:lol: