WTC කොල්ලෙක් වැටිල නේද
මොකද බන් තත්වෙ ? කොරොනද ?
ටවර් එකේ වැඩ කරන එලකිරි මැනේජර් ස ල පොඩ්ඩක් කියන්න
මොකද බන් තත්වෙ ? කොරොනද ?
ටවර් එකේ වැඩ කරන එලකිරි මැනේජර් ස ල පොඩ්ඩක් කියන්න
Last edited:
Watila means ?building eken wetila?
Watila means ?building eken wetila?


Padipele uu watila inna video ekak dakka.. Uuwa aragena giya..

mama damme na ban eka aul weyda kiyala![]()
පඩිපෙලේ ඌ වැතිරිලා ඉන්නවා කොරෝනා හැදිච්ච එකෙක් වගේ නිකන් ලුක් එක ඉතින් හරියටම කියන්න බැහැ. සෙට් එකක් ඇවිත් පොරව අරන් යනවා

