Salò (The 120 Days of Sodom)
Four fascists kidnap young men and women and subject them to torture and perversion.

Initial release: January 10, 1976 (Italy)

fully exposed & Too much weird & wamaneta enawa samahra scens dakkma....

ෆිල්ම් එකේ හැටියට උන්ට පෙන්නන අවශ්‍ය වෙලා තියෙන්නේ ධනවාදීන් විසින් සාමාන්‍ය මිනිසුන්ව පාලනය කරවන විදියලු. හැබැයි මහ අප්පිරිය විදියට තමයි වැඩේ යන්නේ. රටවල් ගානක තහනම් වෙලත් තියෙනවා ලඟක් වෙනකම්ම. අනික මේකේ අධ්‍යක්ෂකවරයත් ඝාතනය කරල තියෙනවා ෆිල්ම් එක පෙන්නන්නත් කලින්.