KMPH වේගය මනින එකයක් තියෙනවද සහෝ!!
KMPH ==> KiloMeters Per Hour
MPH ===> Miles Per Hour
Kilo meters per hourKMPH වේගය මනින එකයක් තියෙනවද සහෝ!!
ඌ ඒක ඔක්කොම කැපිටල් ලියල තියෙන්නෙ එච්චරයි අවුල වෙන ඉතින් අවුලක් නම් නෑ.Kmph වේගෙ මනින ඒකකයක් තමා මන් දන්න හැටියටනම් 
අනුන්ව පච කොරන්ට ගිහින් උබ පච උනා නොවැ.
මාත් දුවගෙන ආවා හිනා වෙන්න කියල. දැන් ඉතිං හිනා වෙන්න තියෙන්නෙ උබට තමයි![]()

හෙල්ලෝ මචන් බොක්ක කොහොමද ඉතින්.....
