WTF lol oi !!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    KMPH වේගය මනින එකයක් තියෙනවද සහෝ!!

    යකෝ.. මොකක්ද බන් මේ අහන්නේ.. පැයට කිලෝමීටර්නේ...:shocked:

    ඔය කැපිටල් වලින් ලියපු විදිය Si එකක ලියන විදියට බැලුවම නම් වැරදී. එච්චරයිනේ වැරැද්දක් තියෙන්නේ..:baffled::baffled:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Meka dala Uba nikan Nondi Unada manada, U kiyala Tiyena eka hamotama thernawanan Echchchari ne ban wadagath wenne. Anika FB post ekak ne, Exam ekak nemei ne.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    A. සිරියා;17769764 said:
    KMPH kiyanne kilo meters per hour kiyana ekane machan.. pada show ekak bawa aththa, eth mu dala thiyana eka hari

    මම හිතන්නේ නැ එහෙනම් හැම තැනම KMPH ම දාලා තියෙවිනේ..සාමාන්‍ය බුධියක් තියෙන ඕන කෙනෙක්ට ඔකේ වැරද්දක් පේනවා..අපි ඉගෙන ගත්තේ Kmph or mph කියලා නේ..ඇස හුරු වෙලා තියෙන්නෙත් එහෙම දකින්නනේ!!:shocked: