10/10Suddi Pussy smell rating please @BLACKLIST_MEMBER![]()
ජාත්‍යන්තර බළල් සංගමය වෙත එල්ල වෙන මෙම සියලුම චෝදනා තරයේ ප්‍රතික්ශේප කරන බව ජාතික බළල් ආරක්ශක බලකායේ නායක මැල්ලෝනං බරියං මහතා පවසනවා. මේ සියලු චෝදනා වලට අදාල පාර්ශව වෙත කරුනු දක්වමින් ඒ මහතා තවත් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම සිදුවන අවස්තාවේ කිසිම බළල් පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදුවී නොමැති බවයි. ඉදිරියේදී මේ වෙනුවෙන් නීතිමය වශෙයෙන් කරුනු කාරනා ගොනු කරන බවද එතුමා තවදුරත් තරයේ ප්‍රකාශ කර සිටිනවා.උක්ත වීඩියෝවේ සිටින සුනඛයා "Solo Rider" මැතිතුමන් නොවන වගත්, සත්‍ය වශයෙන්ම සුනඛයෙක්ගේ වේශයෙන් සිටින බළලෙකු බවත් අප සංගමයේ "අන්තර්ජාල බළල් බලවේද ආරක්ෂණ කමිටුව" මගින් සිදුකළ විශේෂ අධ්‍යයනයන් මගින් හෙළිව ඇති බව මේ අවස්ථාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නෙමු. එහෙයින් අප සංගමයේ ගරු සාමාජිකයක් වන "Solo Rider" මැතිතුමන් ඉලක්ක කර ගනිමින් පූස් ප්‍රජාව මගින් ප්‍රචාරය කරන මෙවැනි සාවද්‍ය වීඩියෝවන් තරයේ හෙළා දකින බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන්නෙමු.
මීට විශ්වාසී:
![]()
I knew it. I knew it!ජාත්‍යන්තර බළල් සංගමය වෙත එල්ල වෙන මෙම සියලුම චෝදනා තරයේ ප්‍රතික්ශේප කරන බව ජාතික බළල් ආරක්ශක බලකායේ නායක මැල්ලෝනං බරියං මහතා පවසනවා. මේ සියලු චෝදනා වලට අදාල පාර්ශව වෙත කරුනු දක්වමින් ඒ මහතා තවත් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම සිදුවන අවස්තාවේ කිසිම බළල් පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදුවී නොමැති බවයි. ඉදිරියේදී මේ වෙනුවෙන් නීතිමය වශෙයෙන් කරුනු කාරනා ගොනු කරන බවද එතුමා තවදුරත් තරයේ ප්‍රකාශ කර සිටිනවා.
මීට සිලල් බරස.
![]()