UNP බල්ලෝ 😡

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    :love2:

    e80291ff87e77ab267021d02c9826bad.jpg


     
    • Like
    Reactions: saja and Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    රනිල්ගේ ගෙදර ගිනි තියපු වෙලේ ජේවීපී කාරයෝ ඔය දුබුරු පාට බල්ලට නේද ඔලුවට ගහලා තිබ්බේ තුවාල වෙන්නම

    ..

    මේ ඉන්නේ. උඩ දෙන්න නෙමේ. අනික් කෙනා.

    1.jpg



    hgfhf.jpg
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    රනිල්ගේ ගෙදර ගිනි තියපු වෙලේ ජේවීපී කාරයෝ ඔය දුබුරු පාට බල්ලට නේද ඔලුවට ගහලා තිබ්බේ තුවාල වෙන්නම
    රනිල්ගේ ගෙදර ගිනි තිබ්බේ සජබේ එවුන්නේ 😏 බලපන් යන නඩුවේ ප්‍රධාන සැකකරු කවුද කියලා නියෝමාල්ගේ පුතාගේ නම තියෙන්නේ , ඌ ඊලඟ දවසේම රට පැන්නා තාම ආවේ නෑ ලංකාවට 🤷🏽‍♂️

    අනිත් එක ඔහොම තඩි බොරු ගහන්න එපා බන්, එදා ඔය බල්ලෝ දෙන්නම කලින් අරන් ගිහින් තිබුණා. ඉතුරු වෙලා හිටියේ ලැබ්‍රඩෝ බල්ලෙක් ඌ බේරා ගත්තෙත් එතැන හිටපු අයම තමයි. මොකවත් වෙලා තිබුණේ නෑ ඌට. චන්නලා ගෙදර ඒ බල්ලා තාම ඉන්නවා 🤭
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල්ගේ ගෙදර ගිනි තියපු වෙලේ ජේවීපී කාරයෝ ඔය දුබුරු පාට බල්ලට නේද ඔලුවට ගහලා තිබ්බේ තුවාල වෙන්නම

    ..

    මේ ඉන්නේ. උඩ දෙන්න නෙමේ. අනික් කෙනා.

    1.jpg



    hgfhf.jpg
    බොරු දාන්න එපා හුට්ටො . මැරිල ඉපදිලා කියල හිතුවද .