wtm copy protection මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක හැකිනම් සොයා&

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    wtm copy protection මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක හැකිනම් සොයා&

    මේකෙන් වීඩියෝ ඩීවීඩී පරිඝණකයට කොපි කරන්ඩ බැරි කරන එක කරන එකක්. අපි සමහර ඩීවීඩි පරිඝණකයට කොපි කරනකොට 400GB වගෙ පෙන්වන්නේ මේ ක්‍රමයෙන්...

    මේක මන් ඩවුන්ලෝඩ් කරන්ඩ බැලුවා. අරාබි සයිට් එකක තිබිල ඩවුන් ලෝඩ් කලත් ක්‍රැක් එක වැඩ නෑ. මේක ඩොලර් 400 ක් විතර නිසා මට ගන්ඩ බැරි නිසයි උත්සහ කළේ.

    කවුරු ලග හෝ මේ සොෆ්ට්වෙයාර් එක හෝ වීඩියෝ ඩීවීඩී කොපි කරන්ඩ බැරි සොෆ්ට්වෙයාර් එකක් තියනව නම් මෙතනට ලිංක් එක දාන්ඩ ඒක වීඩියෝ ක්ෂේත්‍රයෙ අපි වගේ ආධුනික කට්ටියට වැදගත් වේවි

    4248986_1_4.png
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    cf42254602ceb5a983216d88adc1a39c.gif

    Buddikagayan,Tintinonline,Rajitha2009,Amilpunk,lpwicrama & @Media
    ==========================================

    තියනවානම් Video DVD 1ක් PC එකට කොපි කරන්ඩ යද්දි 415GB වගේ පෙන්වන

    සොෆ්ට්වෙයාර් එක දෙන්න..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    එහෙම Software එකක් කියලා නැ බං, Copy කරන්න බැරි වෙන්න Write කරන්නෙ මෙහෙම,

    ISO හරි CUE ෆයිල් එකක් හරි හදාගන්නවා අවශ්‍ය ෆයිල්ස් ටිකයි තව මොකක් හරි අනවශ්‍ය Read වෙන්නෙ නැති ෆයිල් එකක් දාලා.

    ඊලගට අනවශ්‍ය ෆයිල් එක තියෙන Sectors එක එක Software දාලා Bad Sectors කරනවා, ඒක කරන්න පොඩි පොඩි Software කැලි තියෙනවා,

    දැන් අන්තිමට BadSectors Write කරන්න පුලුවන් Burner එකෙකින් Burn කරගන්න ඕනි,

    උඩ ටික කරගන්න පුලුවන් ලේසියින් ඔය රොම් එක හොයාගනන් තමයි අමාරු, සාමන්ය Rom එකක් ම තමයි ඒක Firmware එකක අව්ලක් නිසා badSectors Write වෙනවා,

    වෙන Writer එකක ගැහුවොත් Bad sectors ටික ආයෙ correct වෙලා වදින්නෙ,

    දැන් ඒ Burners එකක් වත් manufacture කරන්නෙ නැ. parana එකක් හරි, පරන එකකට අලුත් Laser එකක් දාලා හරි හදාගන්න ඕන, Ebay එකේ එහෙම හිටපු ගමන් එක එකා විකුනන්න දාන්නවා Rom එක 40,000 ට විතර.
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මමත් පණයනකන් ඕක හෙව්ව බන්.. ඕකට වැඩකරන ක්‍රැක් නෑ :(

    බ්ලුරේ රයිටර් වලිනුත් ඒ විදිහට ෆේක් ෆයිල් හදන්න පුළුවන්ලු
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    තවම හම්බවුන් නෑ. මට අපි වීඩියෝ කරපු වීඩියෝ ඩීවීඩී කොපි කරන්ඩ බැරි වෙනවිදිහට හදාගන්ඩයි ඕනා. දැන් සමහර ලංකාවෙ වීඩියෝ ඩීවීඩී කම්පියුටර් එකට කොපි කරන්ඩ බෑ. එහෙම කොපි කරන්ඩ හැදුවත් 300GB කොපි වෙනවා වගේ පේනවා.. ඒක වුනත් කමක් නෑ කා ලග හෝ තියනවනම් මෙතන දාන්ඩ වීඩියෝ කරන හැමටම වැදගත් වේවි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    තවම හම්බවුන් නෑ. මට අපි වීඩියෝ කරපු වීඩියෝ ඩීවීඩී කොපි කරන්ඩ බැරි වෙනවිදිහට හදාගන්ඩයි ඕනා. දැන් සමහර ලංකාවෙ වීඩියෝ ඩීවීඩී කම්පියුටර් එකට කොපි කරන්ඩ බෑ. එහෙම කොපි කරන්ඩ හැදුවත් 300GB කොපි වෙනවා වගේ පේනවා.. ඒක වුනත් කමක් නෑ කා ලග හෝ තියනවනම් මෙතන දාන්ඩ වීඩියෝ කරන හැමටම වැදගත් වේවි
    මටත් තාම හොයාගන්න බැරි වුණා :sorry:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    එහෙම Software එකක් කියලා නැ බං, Copy කරන්න බැරි වෙන්න Write කරන්නෙ මෙහෙම,

    ISO හරි CUE ෆයිල් එකක් හරි හදාගන්නවා අවශ්‍ය ෆයිල්ස් ටිකයි තව මොකක් හරි අනවශ්‍ය Read වෙන්නෙ නැති ෆයිල් එකක් දාලා.

    ඊලගට අනවශ්‍ය ෆයිල් එක තියෙන Sectors එක එක Software දාලා Bad Sectors කරනවා, ඒක කරන්න පොඩි පොඩි Software කැලි තියෙනවා,

    දැන් අන්තිමට BadSectors Write කරන්න පුලුවන් Burner එකෙකින් Burn කරගන්න ඕනි,

    උඩ ටික කරගන්න පුලුවන් ලේසියින් ඔය රොම් එක හොයාගනන් තමයි අමාරු, සාමන්ය Rom එකක් ම තමයි ඒක Firmware එකක අව්ලක් නිසා badSectors Write වෙනවා,

    වෙන Writer එකක ගැහුවොත් Bad sectors ටික ආයෙ correct වෙලා වදින්නෙ,

    දැන් ඒ Burners එකක් වත් manufacture කරන්නෙ නැ. parana එකක් හරි, පරන එකකට අලුත් Laser එකක් දාලා හරි හදාගන්න ඕන, Ebay එකේ එහෙම හිටපු ගමන් එක එකා විකුනන්න දාන්නවා Rom එක 40,000 ට විතර.

    මචන් උබ කියන විදිහට ඔහොම කොහොමද බන් පරණ writers හොයන්නේ ? bluray එහෙම ඔය කියන විදිහට ප්‍රෝටෙක් කරන්න පුළුවන් ද ? නැත්නම් Special writers තියෙනවද ????
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොපි කරන බැරි කරලා DVD writeකරාට වැඩක් නෑ. HANDBRAKEවගේ softwear වලින් වීඩීයෝ එක PC එකට කොපි කර ගන්න පුළුවන්.:D:D:D:D:D:D