wtm copy protection මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක හැකිනම් සොයා&
මේකෙන් වීඩියෝ ඩීවීඩී පරිඝණකයට කොපි කරන්ඩ බැරි කරන එක කරන එකක්. අපි සමහර ඩීවීඩි පරිඝණකයට කොපි කරනකොට 400GB වගෙ පෙන්වන්නේ මේ ක්රමයෙන්...
මේක මන් ඩවුන්ලෝඩ් කරන්ඩ බැලුවා. අරාබි සයිට් එකක තිබිල ඩවුන් ලෝඩ් කලත් ක්රැක් එක වැඩ නෑ. මේක ඩොලර් 400 ක් විතර නිසා මට ගන්ඩ බැරි නිසයි උත්සහ කළේ.
කවුරු ලග හෝ මේ සොෆ්ට්වෙයාර් එක හෝ වීඩියෝ ඩීවීඩී කොපි කරන්ඩ බැරි සොෆ්ට්වෙයාර් එකක් තියනව නම් මෙතනට ලිංක් එක දාන්ඩ ඒක වීඩියෝ ක්ෂේත්රයෙ අපි වගේ ආධුනික කට්ටියට වැදගත් වේවි