WW11 - යුදෙව්වන් ගලවාගත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තැන්ක්ස් මචන්. මූවි එක අනිවා බලන්න, මචන් පට්ටම සුපිරියක් ඒක..... :love2:
    Aniwa aniwa. Puluwan nam mekath balapan maru.
    received_335145798846762.jpeg
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    මෙන්න මෙහෙම හිතපන් පොඩ්ඩක්..

    උබලට මේ කියලා තියෙන,, පෙන්නලා තියෙන ඔක්කම දේවල් බොරු උනොත් කොහොමද ආතල් එක??

    හැම යුද්දෙන්ම දිනුවේ හොද උන්ද??
    නරක උන් දිනලම නැද්ද එතකොට??

    හොලොකොස්ට් එක කියන්නේ කැරීම බොරුවක්..

    බොරු නං වින්ස්ටන් චර්චිල් කොහේ හරි හොලොකොස්ට් එක ගැන කියලවත් තියෙනවා ද කියල හොයල බලපන්..
    ලෝකෙ ඉන්න ලොකුම Holocaust Denier තමයි David Erving කියන්නේ
    මිනිහට විරුද්ධව හදපු ෆිල්ම් එක තමයි Denial කියන්නෙ
    p12954891_v_h9_al.jpg


    ඌ වත් කියන්නෙ නැහැ Holocaust එකක් උනේ නැහැ කියල
    ඌටත් කියන්න පුලුවන් එකම දේ Holocaust එක කියන එක German ඉහල දේශපාලන අධිකාරියකින් ප්ලෑන් කරල කරපු වැඩක් නෙමෙයි
    ඒක ගැන හිට්ලර් කිසිම දෙයක් දන්නෙ නැහැ
    යුද්ධෙ පටන් ගද්දි මෙහෙම එකක් කරන්න කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නැහැ
    වගේ කතාවක් විතරයි
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    TFS bro.
    හොලොකොස්ට් එක කියන්නේ කැරීම බොරුවක්..
    Holocaust is the most well-documented genocide in history.

    බොරු නං වින්ස්ටන් චර්චිල් කොහේ හරි හොලොකොස්ට් එක ගැන කියලවත් තියෙනවා ද කියල හොයල බලපන්..
    1692352756250.png

    https://www.nationalarchives.gov.uk/education/resources/holocaust/churchills-reaction/
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    Churchill කියන්නෙත් පට්ටම anti sematic බුවෙක්
    හිට්ලර් යුදෙව්වන්ට කලාට වඩා අපරාද කරල ඇති ඉන්දියන් කාරයොන්ට Churchill

    යුදෙව්වන්ට තමයි ලොකුම අපරාදය වුනේ කියන එකත් පෝඩ්ඩ්ක් බොරු කතාවක්
    Soviet දේශයට තමයි ලොකුම අපරාධය උනේ
    කෝටි 3 ක් මැරුනා, එකෙනුත් කෝටි 2 ක් Civilians ල