WW11 - යුදෙව්වන් ගලවාගත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    ලඟදිම Auschwitz බලන්න යන්න ඉන්නේ. Kraków වල තියෙන Schindler’s museum එකත් බලන්න ඕනේ
    සුපිරි..... ෆොටෝ ටිකක් අරගෙන අපිටත් එක්ක බලන්න දාන්න මචන්...... (y)
     
    • Like
    Reactions: Walter White

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I Love You Flowers GIF by Chippy the Dog
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    TFS bro.. මාත් ආසම subject එකක් තමයි ww2 කියන්නේ.. ෆිල්ම්ස් documentaries එකක් නෑර බලල තියනවා..
    Schindler’s List 😭
    මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා. ලස්සන clear english වලින් voice කරල තියෙන්නෙ.

     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා. ලස්සන clear english වලින් voice කරල තියෙන්නෙ.



    මචන් මේකත් බලන්න.


    තැන්ක්ස් මචන් මෙව්වා ටිකනම් සුපිරිම තමයි.... :love2: (y)