ලෝකයේ බලවත්ම යුද්ධමය ශක්තිය එදා පැවතියේ ( germany ) ජර්මානු නාසී (nazis) හමුදාව සතුවය. එයට පැහැදිලිම උදාහරණය ලෙස රටවල් 14ක හමුදාවන්ට කට උත්තර නැතිවෙන්න පහර දුන් නෝමැන්ඩි සටන හෙවත් operation overlord .(battle of normandy) සටන හදුන්වන්නට පුලුවනි.
1944 june 06 වෙනිදා අලුයම ආරම්භ කරන ලද මෙම ක්‍රියාන්විතයට රටවල් 14ක හමුදාවන් සහභාගි විය. එනම්( Belligerents) United States/ United Kingdom/ Canada /France /Poland / Australia/ New Zealand Belgium /Czechoslovakia/ Greece/ British/ India/ Luxembourg/ Netherlands/ Norway/ යන රටවල් මෙම ක්‍රියාන්විතයට සහභාගි විය. ප්‍රන්ශයේ නෝමැන්ඩි වෙරලට ගොඩබැසීමට පැමිනි රාජකීය හමුදාවට වෙරලට පැමිනීමටත් මත්තෙන් බොහෝමයක් සෙබලුන්ට මරු වැලදගැනීමට සිදුවුයේ ජර්මානු හමුදාවන්ගේ ප්‍රබලතම( heavy machine guns )ස්ව්‍යන්ක්‍රීය බර අවිප්‍රහාරයන්ට ලක්වීමෙනි. එතෙක් ඇමරිකාව වත් භාවිතා නොකරපු අති ප්‍රභල අවියක් වූ german MG-42 අවියෙන් පිටවන උන්ඩ වලට මුහුන දීමට නොහැකි වූ විශාල හමුදා සෙබලු පිරිසක් වෙරල තීරයේ සමූල ඝාතනය කිරීමට සමත් වූ එම අවිය ඉතා සුවිශේෂ අවියක් විය. WW2 ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම අවිය අත්පත් කරගන්නෙ නෝමැන්ඩි වෙරලේ සිදුවූ සටනින් එම ස්ථානය යටත් කරගැනීමෙන් පසුවයි. ඊට පසු ඇමරිකාව විසින් එම අවියේ තාක්ශනය අමු අමුවේ හොරකන් කරමින් M240 වැනි heavy machine guns නිශ්පාදනය කරන ලදි.
තවද ජර්මානු නාසී භටපිරිස් භාවිතා කල STG-44 අවිය (Soviet Union) සොවියට් සමුහාන්ඩුව විසින් AK47 ලෙස අමු අමුවේ කොපි කරන ලදි. තවද එම අවියම සහා AK 47 අවිය කොපි කරපු චීනා විසින් T56 අවිය නිර්මාණය කරන ලදි.
තවද එවකට හිට්ලර් සතුව පැවති ජීව අවි සහා රසායනික අවි සහා පරමානු බලය ඇමරිකාව විසින් හොරකන් කරන ලදි. එවකට ප්‍රහාර සදහා යන භටපිරිස් සහා ගුවන් නියමුවන් වෙනුවෙන් මිනිස් අවි ලෙස හසුරවනු ලැබු ඉතා භයානක මත්ද්‍රව්‍යක් වූ අයිස්( Ice ) පරිමාව වෙනස් කර යලි කරලියට එවන ලද්දේද ඇමරිකාව විසිනි. තවද ඉතා භයානක මත්ද්‍රව්‍යක් මේ වන විට එලියට පැමින ඇත. එය ජර්මානු හමුදාව විසින් භාවිතා කරනු ලැබුවේ මරාගෙන මැරෙන මෙහෙයුම් වෙනුවෙන් සහභාගි වූ හමුදා කාන්ඩ වෙතය. ( එහි නම මා සදහන් කරන්නෙ නැත.) එම ශාකයේ ඵලය වේලා කුඩු කර නාසයට ඉරු පසු ඔවුන්ව ඔනැම ඉලක්කයක් විනශ කිරිමට පෙලබවීමට පුලුවන් . ඒතරන් දරුනු මත්ද්‍රව්‍යක් වූ එම ශාකය ලංකාවෙත් ඇති නිසා අප ඉතාමත් ප්‍රවේසමි විය යුතුය.
තවද යුද්ධ ටැන්කි තාක්ශනය සහා කාලතුවක්කු මෝටාර් තාක්ශනය අතිනුත් ඉතා ඉදිරියෙන් සිටියේ ජර්මානු හමුදාවයි. එම තාක්ශනය හොරකන් කරපු රුසියාව විසින් රොකට් ලෝන්චර් තාක්ශනය එලියට දාන ලදි.
හිට්ලර් විසින් පන්න පන්නා සියලුම හමුදාවන්ට පහර දුන් අතර හිට්ලර්ට වැරදුන එකම තැන වූයේ රුසියාවට පහර දීමට ගිය වේලාවයි. ඇමරිකානු චිත්‍රපටවල අවසානයේ ඔවුන් කොච්චර දිනුවත් සැබැ යුද්ධයේදි ඇමරිකාව නැතිවෙන්න කැවේය. මුලු යුරෝපෙම ආක්‍රමණය කර සිටි ජර්මානු හමුදාවට වැරදුනෙ රුසියානු බෝඩරේ පැවති අධික ශීතලයි. රින අගයක් ගත් අධික ශීතලක් පැවති එම ප්‍රදේශයේදී මිලියන දෙකක් පමන වූ නාසී භටපිරිස් අධික ශීතල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අනෙකුත් සියලුම සෙබලුන් යටත් වී හෝ අඩපන වී මරනයට පත්විය.
හිට්ලර්ගේ අනාගත සියලුම සැලසුම් සහා යුධ තාක්ශනය .ගුවන් යානා තාක්ශනය ඇමරිකාව සහා රුසියාව විසින් හොරාකන ලදි.
ඇමරිකාව විසින් නිශ්පාදනයකරනු ලැබු black hawk helicopter යානය සහා black bird ප්‍රහාරක යානාව නාසි හමුදාව විසින් එදා ආකෘතියක් සාදා තිබු ප්‍රහාරක යානා දෙකකි. තවද අද පවතින අති නවීන ප්‍රහාරක යානාවන් සියල්ලම හිට්ලර් විසින් අනාගතයේ නිශ්පාදනය කිරිමට සැලසුම් කල එවා විය. තවද ඇමරිකාව සතු බර අවි බොහෝමයක් ජර්මානු නාසී හමුදාවෙන් හොරකන් කරන ලද තාක්ශනයෙන් සාදන ලදි. ( හිට්ලර් විසින් තනා තිබු යානා වල සත්‍ය චායාරුප පහලින් පලකොට ඇත. එම යානාව නම්කොට තිනුනෙ horten ho 229 ලෙසිනි. )
සටහන
Tharindu fernando
National wildlife artist