WW3 ළගදීම

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    bkyiwqpnme88tbr1tda2.jpg


    දෙවන ලෝක යුද්දේ නියුක්ලියර් පවර් එකත් එක්ක බලපුවහම දැන් තියන ඒවායේ පවර් එක..

    lol..nuclear nam awulak ne wena monada ita wada powerful bomba tiyenawalu ban.

    theres-a-major-difference-between-a-hydrogen-bomb-and-an-atomic-bomb.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහින්ද තව ටිකක් කල් උන්න නම් ලංකාවත් උතුරු කොරියාවක් වෙලා තමයි නවතින්නෙ. මහින්දගේ හොදම යාළුවොනේ ගඩාෆි, උතුරු කොරියා ජනාධිපති & ස්වාසිලන්තේ ගස් වැද්ද.


    තොට නම් පිස්සු
    උතුරු කොරියාවත් එක්ක කොහෙද යකෝ ෆිට් එකේ හිටියේ
    ඒ හිටියනම් චීනෙත් එක්ක

    ගඩාෆිට සැලකුවේ ඌ තම ආදාර දුන්නේ යුද්දෙදි

    ස්වාසිලන්තේ නම් සීන් එක හින්ද වෙන්න පුළුවන්.