WW3 is about to happen

Majang

Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    Screenshot_20220124-170147-1.jpg

    Russia is mobilising its forces.
    https://www.msn.com/en-gb/news/worl...russia-invades/ar-AAT4OVg?ocid=BingNewsSearch
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යුක්රේන් වලට ගහයි වගේ හැබැයි නේටෝ එන්නේ අනති වෙයි රුස්සියා වලට ගහන්න කරුමෙට අවොත් නම් මේ අස්සේ සිනහලුන්ට දෙයින්ගේම් පිහිටයි චීනා ඉන්ද්යි වලට කල්ල මරේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇමෙරිකන් උන් යුක්‍රේන් වලට hypersonic missle ගේන්න යනවා වගේ.

    ඒවා ගෙනාවොත් ගහනවා කිව්වා. ගේන්න එපැයි කියල කිව්වා ....
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    කවදාවත් වෙන් නෑ, එකෙකුට එකක් පාට්ටා බයෙන් ඉන්නෙ!
     
    • Like
    Reactions: War Fighter

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    යුක්රේන් වලට ගහයි වගේ හැබැයි නේටෝ එන්නේ අනති වෙයි රුස්සියා වලට ගහන්න කරුමෙට අවොත් නම් මේ අස්සේ සිනහලුන්ට දෙයින්ගේම් පිහිටයි චීනා ඉන්ද්යි වලට කල්ල මරේ
    මොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.

    එවුන්ට Nato එකෙන් එහෙම කට්ටිය Ukraine වලට එවල තිබ්බ. UK වලින් missile set එකකුත් දීලා තිබ්බ.

    Germany ය පැත්තක් ගන්නේ නැ වගේ. උන් UK වලින් Ukraine වලට යවපු missiles set එක උන්ගේ රට උඩින් ගෙනියන්න දීලා තිබ්බේත් නැ.
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    මොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.

    එවුන්ට Nato එකෙන් එහෙම කට්ටිය Ukraine වලට එවල තිබ්බ. UK වලින් missile set එකකුත් දීලා තිබ්බ.

    Germany ය පැත්තක් ගන්නේ නැ වගේ. උන් UK වලින් Ukraine වලට යවපු missiles set එක උන්ගේ රට උඩින් ගෙනියන්න දීලා තිබ්බේත් නැ.
    Hopefully crimea case eka wage shape wei
     
    • Like
    Reactions: Bart_Allen

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Ukraine EU walata join wenna katha karanna inne. EU (& NATO) Ukraine walata support.
    Russia gahuwoth ehema unta higa kanna wenne EU (& other countris like US) sanctions ekka
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    Escalation ekak giyoth aniwa chinnu taiwan allanawa. Kohomada sinhalunwa draft karaddi

    Ukraine EU walata join wenna katha karanna inne. EU (& NATO) Ukraine walata support.
    Russia gahuwoth ehema unta higa kanna wenne EU (& other countris like US) sanctions ekka
    Danna tharamin EU ekata gas supply karanne russianla. Eka nawaththuwoth unta hikenawa
    ------ Post added on Jan 24, 2022 at 3:05 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.

    එවුන්ට Nato එකෙන් එහෙම කට්ටිය Ukraine වලට එවල තිබ්බ. UK වලින් missile set එකකුත් දීලා තිබ්බ.

    Germany ය පැත්තක් ගන්නේ නැ වගේ. උන් UK වලින් Ukraine වලට යවපු missiles set එක උන්ගේ රට උඩින් ගෙනියන්න දීලා තිබ්බේත් නැ.
    කොහොමද ඔය මැද්දේ Germany පරණ ඇරියස් කවර කරගන්න හැදුවොත් හම්මෝ මට මැවිලා පේනවා :P:P
     
    • Haha
    Reactions: Bart_Allen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    අනේ බන් කියන කියන සැරේට WW3 උනානන් දැන් WW50 විතර වෙන්න ඕනෙ.