පොඩ්ඩක් කියපල්ලකෝ මේ දවස් වල මොකද්ද බන් වෙන්නේ WWE වලල්ලේ ? කන්තෝරුවෙත් කථා වෙනවා.. අහන්නත් බෑ අඩු කුලේ නිසා..:( පොඩ්ඩක් කියහල්ලකෝ.. ලොගන් පෝල් ගැහුවද ? රොක් ඇන්ඩ් ජෝන් සීනා කවද්ද ?