මේ වැස්ස දවස් වල වයිපර්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ලැබිච්ච උත්තර වලින් අඩුවට තියෙන්නේ කාර් එක ගෙදර තියල කුඩයක් අරන් පයින් පලයන් කියන එක විතරයි. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: allrights

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    anna ee wage hadissiye kadichcha weleta karana dewal tama ban maath ahuwe.:yes::yes:. koheda meke inna unta sinhalen daana thread therenneth naane... :rofl::rofl: technician kenekta pennannalu... :lol::lol: ethanata yanna hari podi trick ekak thiyenna epai wassa weleta... :dull::dull:

    මට නම් කරන්න දෙයක් තිබුනේ නෑ බන්. වහිනවා හොඳට. වාහනෙන් එලියට බහින්න බෑ. මම අයින් කරලා නවත්තන් හිටිය වැස්ස ටිකක් අඩු වෙනකන්. මට ගෙදර එන්න පරක්කු වෙන නිසා අයෙත් හෙමින් එන්න ගත්ත. මෙලෝ දෙයක් හරියට පෙන්නේ නෑ. වාහන ඕවර්ටෙක් කරන්න ගියේ නෑ. හිමින් ශේප් එකේ මම වෙනද වාහන හදන ගරාජ් එකට ගියා. මේ දෙවනි පාර ඔය වැඩේ උන.
     
    • Like
    Reactions: allrights

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    road rage lol GIF by Justin Gammon
     
    • Like
    Reactions: allrights