WWE මොකද්ද බන් මේ දවස් වල වෙන්නේ ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    පොඩ්ඩක් කියපල්ලකෝ මේ දවස් වල මොකද්ද බන් වෙන්නේ WWE වලල්ලේ ? කන්තෝරුවෙත් කථා වෙනවා.. අහන්නත් බෑ අඩු කුලේ නිසා..:( පොඩ්ඩක් කියහල්ලකෝ..

    ලොගන් පෝල් ගැහුවද ? රොක් ඇන්ඩ් ජෝන් සීනා කවද්ද ?
     
    • Haha
    Reactions: Tanto

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩු කුලේ මයින්ඩ් සෙට් එකෙන් ගැලවියන්.. හැම එකාම රෙස්ට්ලින් බලන්න ඕන් නෑනෙ.. උන්ගෙන් උනත් ඕව ඇහුව කියල ලැජ්ජ වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Kalekata passe wwe eken hoda story ekak pennuwa.
    Man wwe follow karanne na. UFC thama dan follow karanne.

    Habai podi kale puruddata highlights baluwa. Wrestlemania ne :-)
    That's good story telling with good surprises.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    awurudu ganakin baluwe naha bn.
    20 wenidata loku boxing match ekaknam thiyenwa ekanam balanna innne.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඊයා හුත්තෝ 2024 දී WWE බලන අඩු කුලේ හුත්තලා ඉන්න කොම්පැනිය මොකද්ද ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    WWE මොකක් හරි ලොකු වෙනසකට සැරසෙන කතාවක් triple H කියලා තිබ්බා... කට්ටිය ගොඩක් WWE අත ඇරලා යන නිසා වෙන්න ඇති..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The Undertaker Sport GIF by WWE


    මේ පොර ඉන්න කාලෙ නම් බැලුවා