elaz
sudu hawa Well-known member Dec 1, 2011 1,626 100 63 Dec 16, 2011 #22 machan payment karanna kohomada 1and1.com eka ?? plzz help me
kidz.hero Active member Mar 1, 2011 550 93 43 colombo Dec 16, 2011 #25 tharakato said: domain ekay , whois protect , email . DNS editor okkoma 9.99$ Click to expand... www.1and1.com ekemada? security , traffic ehema kohomada? machan ubath aranda thiyenne?
tharakato said: domain ekay , whois protect , email . DNS editor okkoma 9.99$ Click to expand... www.1and1.com ekemada? security , traffic ehema kohomada? machan ubath aranda thiyenne?
DURApix Well-known member Aug 1, 2010 1,259 192 63 /dev/null Dec 16, 2011 #26 .info komat echara ganak na ban godaddy eket
MihiCherub Well-known member Sep 14, 2009 18,852 1 9,598 113 Gampaha Dec 16, 2011 #28 මචෝ මම අද උදේ ඉදන් try කරනව domain එකක් ගන්න ඒත් තාම බැරි උනා. හැම site එකකම monthly charge එක $2-3 වගේ උනාට year එකකටම ගෙවන්න ඔනේ. එහෙම නැතුව 1 මාසෙකට ගන්නව නම් මුලින් register fee එකක් ගෙවන්න ඔනේ. උබේ site එකෙත් දෙන domain වලින් web site එකක් host කරන්න බෑ බන්z. මම දැන් කලා. ඒත් බෑ. website host domain එකකට $49.59 ගෙවන්න ඔනේ.
මචෝ මම අද උදේ ඉදන් try කරනව domain එකක් ගන්න ඒත් තාම බැරි උනා. හැම site එකකම monthly charge එක $2-3 වගේ උනාට year එකකටම ගෙවන්න ඔනේ. එහෙම නැතුව 1 මාසෙකට ගන්නව නම් මුලින් register fee එකක් ගෙවන්න ඔනේ. උබේ site එකෙත් දෙන domain වලින් web site එකක් host කරන්න බෑ බන්z. මම දැන් කලා. ඒත් බෑ. website host domain එකකට $49.59 ගෙවන්න ඔනේ.
MihiCherub Well-known member Sep 14, 2009 18,852 1 9,598 113 Gampaha Dec 16, 2011 #29 මළ කෙලියයි. Card එකෙන් කීයක් කැපුනද දන්නේ නෑ.
tharakato Well-known member Jul 26, 2007 11,431 697 113 Sri Lanka Dec 16, 2011 #30 MihiCherub said: මළ කෙලියයි. Card එකෙන් කීයක් කැපුනද දන්නේ නෑ. Click to expand... 4.99$
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Dec 16, 2011 #31 man thread eka daapu dawas wala tibba .com 0.99$ for 1st year, dennam .com 4.99$, info 0.99$, kawruhari confuse aya innawanam kiyandoo i cn hlp
man thread eka daapu dawas wala tibba .com 0.99$ for 1st year, dennam .com 4.99$, info 0.99$, kawruhari confuse aya innawanam kiyandoo i cn hlp
MihiCherub Well-known member Sep 14, 2009 18,852 1 9,598 113 Gampaha Dec 16, 2011 #35 අයියෝ මම පට්ට confuse. domain එකක් purchase කලා. Paypal වලින් ගෙව්ව. ඔක්කොම හරි කියලත් කිව්ව. email එකක් එවන්නම් කියලත් කිව්ව. තාම email එක ආවෙත් නෑ. paypal එකෙන් සල්ලි කැපිලත් නෑ. මගේ domain එක ඇත්තෙත් නෑ. මොකද උනේ කියල බලන්න profile එකකුත් නෑ. purchase කරපු web පිටුවත් නෑ. දැන් මොකෝ වෙන්නේ? මම agreements මාර තොගයකට accept කලානේ. සමහර agreements අවේ paypal එකෙන්. card එකෙන් එකපාර කෙලවිල යයිද?
අයියෝ මම පට්ට confuse. domain එකක් purchase කලා. Paypal වලින් ගෙව්ව. ඔක්කොම හරි කියලත් කිව්ව. email එකක් එවන්නම් කියලත් කිව්ව. තාම email එක ආවෙත් නෑ. paypal එකෙන් සල්ලි කැපිලත් නෑ. මගේ domain එක ඇත්තෙත් නෑ. මොකද උනේ කියල බලන්න profile එකකුත් නෑ. purchase කරපු web පිටුවත් නෑ. දැන් මොකෝ වෙන්නේ? මම agreements මාර තොගයකට accept කලානේ. සමහර agreements අවේ paypal එකෙන්. card එකෙන් එකපාර කෙලවිල යයිද?
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Feb 17, 2012 #36 thava nadda .com domain 0.99ta ganna thanal