www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න
මචන්ලා මට laptop එකක් ගන්න ඕනේ.
මම Price check කළා
Laptop.lk එකේ price එක අඩුයි.
1 year Metropolitan Warranty
2nd year Service Warranty
Company Warranty නිසා අවුලක් නෑ නේද? උඹලගේ අදහස මොකක්ද?
මචන්ලා මට laptop එකක් ගන්න ඕනේ.
මම Price check කළා
Laptop.lk එකේ price එක අඩුයි.
1 year Metropolitan Warranty
2nd year Service Warranty
Company Warranty නිසා අවුලක් නෑ නේද? උඹලගේ අදහස මොකක්ද?
Last edited:
mu ithihase nodanna ekek wage



...
...