www.Laptop.lk ඒකෙන Lap එකක් ගන්න

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    muslimsla ekka inna tharahata samahara sinhala ponnayo ponna aathal ganna kiyanawa honda nehe kiyala.. Dekkane nolimit case ekath... Okkoma paatapal boru.. Munta ona anith jaathinwa me raten elawanna.. munge maanasika ledeta beheth nehe...
    ape class set eka (sinhala, demala, muslim, christians) okkomala gaththe laptop.lk eken.. baya nethuwa ganin..

    පලයන් පොන්නයෝ යන්න මෙතන අගම් බෙදයක් නෑ. මගෙ මුලින් ලැප් එක ගත්තෙ laptop.lk එකෙන් එක කැඩුන. ශොප් එකෙ වෙසිගෙ පුතාලගේ service ගන්න දෙයක් නෑ. මගේ යාලුවෝ කීප දෙනෙකුත් අරන් කෙලවගෙන ඉන්නේ. :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ponnyo mama kiwwa laptop.lk ekan badu ganna epa kiyla unity plaza eka inna ubalaga awunma tamai. mamat gatta unity plaza muslim shop ekakina eth laptop.lk ekan nawai ponnyao

    palayan yako boru kiyanne nathuwa.. agam bedayak neme gono.. api laptop serama habak una nisa kiyanne..

    Warenty ganna gihaa thama kela wenne.. mun badu denne masa 3 kadenna.. ehema laptop kohewath wikunanne nah ban. rs 5000 labeta rs 50000 kattak thama laptop.lk eken gaththoth kanna wenne..

    machan mama unta warenty scene ekak nisa naduwak dannath kiya.. awasane policiyen shape wela awe.. un free hadala dunna awasane.. :angry::angry::angry::angry::angry::angry::angry:

    :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Never ever

    මං ගත්ත දවසට පස්සෙ දවසෙ ඩිස්ප්ලේ එක මද්දෙන් දඩ ඉරක් ගියා. ඩෙල් ඔරිජිනල් සයිට් එකට ගිහින් බලපුවහම මගේ ලැප් එක මාස 1.5කට කලින් රෙජිස්ටර් කරලා යූස් කරලා. ඊට පස්සෙ දවසෙ අරන් ගියාම මුන් අන්තිම එක ස්ටොක් ඉවරයි කියල ශෝරූම් එකේ තිබ්බ එකක් ගෙනාවා. හැබැයි මම අතෑරියේ නෑ. මම කිව්වා කොලේක ලියල අත්සන් කරලා සීල් එකක් ගහල දෙන්න මගේ ඉස්සරහම කිය්ල, ඒක මන් රෙකොර්ඩ් කරනවා කියලත් කිව්වා. දුන්නෙ නැත්නම් පල්ලෙහ තට්ටුවෙ එන/ඉන්න හම කස්ටෙක්ටම උන්ගේ 2.50 සක්කිලි වැඩ කියනවා කිව්වා.
    අන්න ඒ මොහොතෙදී අලුත් ස්ටොක් එකක් ඇවිත් මට අලුත් ලැපක් ලැබුනා... ඔකයි තත්වේ... අතාරින්නෙ නැතුව ගේමම ඉල්ලුවොත් ඌරු පැටව් ටික සරෙන්ඩර්.

    හැබැයි දෙවියන්ගේ උපදෙස නම් දිවි ඇති තුරු ලැප්ටොප්.එල්කේ නොයනු. යන්නම ආසනම් මුස්ලිම් වෙලා යනු.
    :no::no::no::no::no::no::no::no:

    :shocked:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ගන්න එපා යකෝ! :growl::growl:

    laptop.lk එකේ පස් පාගන්න එපා කියල ත්‍රෙඩ් එකක් ඇති බලපන්
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙතන ඔක්කොම කතා කරන්නේ උන්ගේ Shop Warranty එක ගැන. ඒකනම් chaaa වගේ!
    මෙතන කාටවත් උන්ගෙන් Metropolitan Warranty හම්බවෙලා නැත්ද ?
    හවුරු හරි metropolitan ඒකෙන මුන්ගේ බදු claim කරලා තියෙනවද ?
    :confused:

    උඹට මෙච්චර කට්ටිය ගන්න එපා කියද්දිත් කොහොමහරි ගන්න නේද හදන්නෙ. :rolleyes::rolleyes:

    පොඩි ලාබෙ බලන්න එපා යකෝ

    උඹ පොඩ්ඩක් හිතපන් උන් metropolitan warranty එකමනම් දෙන්නෙ, ඒ ලැපමනම් දෙන්නෙ, තව වැඩිපුරත් අවුරුද්දක් warranty දෙනවනම් - කොහොමද බං ලාබෙට දෙන්නෙ metropolitan එකට වඩා?

    metropolitan warranty ඕනනම් metropolitan එකෙන් ගනින්.

    උඹ කැමතිනම් ඇන්දියන්. දෙවියන්ගෙ පිහිටයි උඹට. :rolleyes::rolleyes::rolleyes:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    උඹට මෙච්චර කට්ටිය ගන්න එපා කියද්දිත් කොහොමහරි ගන්න නේද හදන්නෙ. :rolleyes::rolleyes:

    පොඩි ලාබෙ බලන්න එපා යකෝ

    උඹ පොඩ්ඩක් හිතපන් උන් metropolitan warranty එකමනම් දෙන්නෙ, ඒ ලැපමනම් දෙන්නෙ, තව වැඩිපුරත් අවුරුද්දක් warranty දෙනවනම් - කොහොමද බං ලාබෙට දෙන්නෙ metropolitan එකට වඩා?

    metropolitan warranty ඕනනම් metropolitan එකෙන් ගනින්.

    උඹ කැමතිනම් ඇන්දියන්. දෙවියන්ගෙ පිහිටයි උඹට. :rolleyes::rolleyes::rolleyes:

    :eek::eek::eek:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    මචන් උඹ ගන්නකොට Metropolitan Warranty නෙමේද දුන්නේ? Shop Warranty ද?
    මුන් මට Metropolitan Warranty දෙනවා කිව්වා!
    :yes:

    මෙතන ඉන්න උන් මෙච්චර එපා කියද්දීත් උඹට ගන්නම ඕනේ නම් ගිහින් ගනින්
    ටික කාලෙකින් තේරෙයි
    හැබැයි එතකොට පරක්කු වැඩියි.

    Acer authorized dealer Metropolitan නෙ
    ගන්නවා නම් උන්ගෙන් ගනින්.
    එහෙම නැතුව ඔය පොඩි ගානක වාසිය ඕනෙම නම් ගිහින් අරුන්ගෙන් අරගෙන පස්සේ අවුලක් අවොත් ඕනේ එකක් කරගනින්.ලොල්
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොච්චර කිව්වත් උබ හදන්නේ laptop.lk එකෙන් ගන්න වගේ. හැබැයි උබ එකෙන් ගන්න ලැප් එකේ අවුලක් ආවේ නැත්නම් හොදයි. අවුලක් අවොත් දෙයියන්ගෙම පිහිටයි. උබට තෙරේවි එලකිරි එකේ උන් කියපුවා. රිස්ක් එකක් ගන්න ඔනේ නැත්නම් දෙයියනේ කියල වෙන තැනකින් ගනින් metropolitan වගේ. :D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කොච්චර කිව්වත් උබ හදන්නේ laptop.lk එකෙන් ගන්න වගේ. හැබැයි උබ එකෙන් ගන්න ලැප් එකේ අවුලක් ආවේ නැත්නම් හොදයි. අවුලක් අවොත් දෙයියන්ගෙම පිහිටයි. උබට තෙරේවි එලකිරි එකේ උන් කියපුවා. රිස්ක් එකක් ගන්න ඔනේ නැත්නම් දෙයියනේ කියල වෙන තැනකින් ගනින් metropolitan වගේ. :D


    :yes::yes::yes::yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ අම්මෝ, මගේ දෙයියෝ......
    laptop.lk එකෙන් නම් ගන්න එපා..
    ගන්නකන් විතරෛ අපිව ගනන් ගන්නේ.....
    ගනින් barclays එකෙන්.....
    උන් හොදයි........
    වැරදිලාවත් අරකෙන් නම් ගන්න එපා.....



    http://diary-of-dragond.blogspot.com/2010_01_01_archive.html


    http://www.elakiri.lk/forum/showthread.php?t=395901


    notebook-ban.jpg
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    දැනුවත් කල , අවවාද කල , අනතුරු ඇඟවූ :P සියලුම EK යාළුවන්ට ගොඩක් ස්තුත්යි! :love::love::love:
    මම Metropolitan ඒකෙන lapa ගන්න තීරණය කළා. :yes::yes:
     
    • Like
    Reactions: tharo

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201E8.gif


    මචෝ රුක්මල් ,,,,
    උබ ඕනි දිහාවකින් ලැපක් ගනින් මචෝ
    ඔතනින්නම් ගන්ඩ තියා අහලකින්වත් යන්ඩ එපා
    ඒ තරම් බලු බල්ලෝ ටිකක් ඔතන ඉන්නේ .....................
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    000201E8.gif


    මචෝ රුක්මල් ,,,,
    උබ ඕනි දිහාවකින් ලැපක් ගනින් මචෝ
    ඔතනින්නම් ගන්ඩ තියා අහලකින්වත් යන්ඩ එපා
    ඒ තරම් බලු බල්ලෝ ටිකක් ඔතන ඉන්නේ .....................

    :yes::yes:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    sirawata ban.. un mara kathawak kiwwa.. mage lapata warenty thiyenne dubai wala lu.. eka hind alapa dubai yawal genna masa 1.5 wath yai iwwa.. hehehe. unta kadala balanna puluwan lu.. ethakota warenty nathi wenawa lu..

    amoo katha ban kiyanne.. api gaththey un gen ne.. yako api dubai walin gaththa nam kamakuth nah.. mathak weddi angey malu natanwa.. :( uk gennalla thama meka hariyata hada gaththey.un hadala dunna eka uk awith masen ayeth OS eka awulak giya. hard eka giya.. :( . £95 withara deela hada gaththa ..:( :(

    :rolleyes::rolleyes::rolleyes: