www.upwork.com

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    දන්න විදිහට කියන්නම්....
    ඕකේ ස්කිල් ටෙස්ට් වගයක් කරන්න තියනවා..
    යූ ටියුබ් වීඩියෝ තියනවා... ඕකේ මුල් නම ඔඩෙක්ස්....
    සාර්තකයි.. හැබැයි පොඩ්ඩක් හොයල බලලා ඉගන ගන්න එක තමා හොද.... ජොබ් වලට කවර් ලෙටර් දාන එව්වා එxසාම්ප්ල් තියනවා ..
    ගූගල් දෙයියෝ පාවිච්චි කොරා නම් ඉගනගත හැකී...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම අප්වර්ක් කරනව පාට් ටයිම්. මුල් කාලෙ කට්ට කන්න වෙනව නමක් හදාගන්න කම්. ඕකෙ ටෙස්ට් වගයක් තියෙනව නොමිලේ, ප්‍රපෝසල් එක හොඳට විස්තරාත්මකව දාන්න client ට තමන් ගැන විශ්වාසය ඇතිවෙන විදියට
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mama kara machan mama transcription kale..eth mata welawak nethi nisa wede nathara kala job 2 k wage kala..thawa order ekak awa eka karanna amaru handa bee qwaa
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    upwork හොඳයි හැබැයි 20% commission ගන්නවා. (freelancer .com ගන්නේ 10% හැබැයි එත් මගේ experience අනුව upwork වඩා හොඳයි. client එක්ක direct
    contact කරන්න පුළුවන්)

    - මුලින්ම පොඩි project වලට ට්‍රය් කරන්න
    - මුල් client කීපදෙනා හොයාගන්න එක තමයි අමාරු. ඊට පස්සේ එච්චර අමාරු නැහැ
    - හොඳට profile එක ලියන්න. පුලුවන්නම් video එකකුත් කරන්න (whiteboard animation වගේ එකක් ෆිවෙර්ර් එකෙන් කර ගන්න පුළුවන්)
    - project වලට apply කරනකොට එකම විදියට කරන්න එපා. ප්රෝජෙච්ට් එක අනුව ලියන්න
    - sample project ටිකක් add කරන්න
    - ඔකේ ෆ්‍රී test තියෙනවා කරන්න. අදාළ ඒවා ටිකක් කරන්න