X"_File'e නිලියගේ_තවත්_FILES_ එලියට....>>>>>>>>>>>>>>.!
හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම
දුප්පත් මිනිහට තම්න්ගේ ගේ උපන් බිම් අඟල නැති කරලා උන්ව කැලෑ වලට ඇද දැමී මහින්දගේ තුප්පහි ආණ්ඩුවට ඡන්දේ දීලා කම්බුරන රටවැසියෙනි..තො පි තාමත් ගොට්ට අල්ලන්නේ...
මේව වලට ඇස් කන් පියාගෙනද?
රට ට සැබවඉන්ම ආදරේ ජනතවෙනි...
හිත්පල්ලා...හොදට..කඩේයන්වද මේ රිලවෞන්ට තවත්.........?
හොලිවුඩ් නිලියො මෙහෙ ඇවිල්ලා මේසෙල්ලම දානකන්
හොලිවුඩ් නිලිය හරහා හෙළිවූ ලංකාවේ වලව් ජාවාරම
සුරූපී හොලිවුඩ් නිලියක් වූ X-Files හි ගිලියන්ගේ අවනඩුව නිසා ලංකාවේ වලව් මංකොල්ලයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙමින් පවතිනවා. මෙම තොරතුරු වලට අනුව විදේශිකයන් විසින් ඩොලර් මිලියන ගනනින් ගෙවා ලංකාවේ තැරැව්කරුවන් හරහා මහා පරිමාණයෙන් පැරණි වලව් මිලදී ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම හොලිවුඩ් නිලියට මෙරට දේපල ලෙස ඇත්තේ පසුගියදා අනාවරණය වූ පස්යාලේ පිහිටි වලව්ව පමණක් නොවේ.තවත් අක්කර සිය ගණනක ශ්‍රී ලාංකික භූමියේ අයිතිය ඇය සතු වෙන බව හෙළිවෙමින් පවතිනවා.
සාමාන්‍ය විදේශිකයෙකු ලංකාවේ දේපළක් මිලදී ගනී නම් එයට අති විශාල බදු මුදලක් ගෙවිය යුතු වුනද මෙම ජාවාරම හරහා ලංකාවට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැත.
ඔවුන් පළමුවෙන්ම කරන්නේ අපේ රටේ තැරැව්කාරයෙකු සමඟ ව්‍යාපාරික ආයතනයක් ගොඩ නඟා ගැනීමයි. එම ව්‍යාපාරයේ අයිතිය ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමටය, නමුත් එහි කොටස් වල අයිතිය ඇත්තේ විදේශිකයෙකුටය. ඔවුන් අපේ රටේ ඉඩම් මිලදී ගන්න්නේ ඉහත කී ආයතනයේ නමට නිසා දේපොළ මිලදී ගැනීමේදී ඔප්පු ගාස්තු හැර වෙනත් කිසිම මුදලක් ගෙවිය යුතු නොවේ.
මෙලෙස විදේශිකයන් විසින් පැරණි වලව් මිලදී ගෙන එයට නවීන අංගෝපාංග එකතුකර නවීකරණය කරනු ලබයි. ඉන්පසු එම වලව්ව විදේශිකයන් සඳහා කුලියට දෙන අතර ඒ සඳහා දිනකට එක විදේශිකයෙකුගෙන් විශාල මුදලක් අය කරනු ලබයි. මෙම ගණුදෙනු සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය හරහා වන අතර මුදල් සියල්ල වලව්ව හිමි විදේශිකයාගේ ගිණුමට බැරවේ.
ගිලියන් ඇන්ඩර්සන් ද ලංකාවේ දේපළ මිලදීගන්නේ මෙම ක්‍රමය හරහා වන අතර ඇගේ බලාපොරොත්තුව වී ඇත්තේ පස්යාල වලව්වට ඇගේ රටේ සංචාරකයින් ගෙන්වා එය ප්‍රධානතම ලැගුම් හල බවට පත්කර ගැනීමටත් බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.
අපේ මහලොකු ගොට්ටා බය කෝ..
ලැජ්ජයි යකො....අපේ දුප්පත් මිනිහෙක් කොළඹ පර්චස් 3 ක 4 ක ඉඩමක් අල්ලන් හිටියම තමයි අපේ ආණ්ඩුවේ වේස හැත්තගේ නක පගින්නේ..
කො.....
යකො....
මේවට උත්තර

ලනකවේ පැරණි වලව් සල්ලි දීලා
ගන්න්න කොට ,
මේ රිලව් කොහෙද හිටියෙ ...ඉලව්.. දේශපාලනේ ,බලවි..
දැන්වත් තේරුම් ගනින්..මේවා ඔක්කොම කරලා තියෙන්නේ රටේ දේශ පාලන බලය තිය්යෙන එවුන්ගේ තැරව් කාරයො..පන්දම් කාරයො..
ලැජ්ජයි යකො....අපේ දුප්පත් මිනිහෙක් කොළඹ පර්චස් 3 ක 4 ක ඉඩමක් අල්ලන් හිටියම තමයි අපේ ආණ්ඩුවේ වේස හැත්තගේ නක පගින්නේ..
කො.....
යකො....
මේවට උත්තර

ලනකවේ පැරණි වලව් සල්ලි දීලා
ගන්න්න කොට ,
මේ රිලව් කොහෙද හිටියෙ ...ඉලව්.. දේශපාලනේ ,බලවි..
දැන්වත් තේරුම් ගනින්..මේවා ඔක්කොම කරලා තියෙන්නේ රටේ දේශ පාලන බලය තිය්යෙන එවුන්ගේ තැරව් කාරයො..පන්දම් කාරයො..
දුප්පත් මිනිහට තම්න්ගේ ගේ උපන් බිම් අඟල නැති කරලා උන්ව කැලෑ වලට ඇද දැමී මහින්දගේ තුප්පහි ආණ්ඩුවට ඡන්දේ දීලා කම්බුරන රටවැසියෙනි..තො පි තාමත් ගොට්ට අල්ලන්නේ...
මේව වලට ඇස් කන් පියාගෙනද?
රට ට සැබවඉන්ම ආදරේ ජනතවෙනි...
හිත්පල්ලා...හොදට..කඩේයන්වද මේ රිලවෞන්ට තවත්.........?
හොලිවුඩ් නිලියො මෙහෙ ඇවිල්ලා මේසෙල්ලම දානකන්
අපි සල්ලO...දෙශපාලුවන්ට නම් ඉල්ලම්...
අපිට වේ ලෙල්ලම්....
උන් නටයි උඩ පැන පැන කෙලි සෙල්ලම්...
දුප්පත් අපි බඩගින්නේ සල්ලO...
මහරජාටනම්
මේවා සුලු දේවල්.............ඉල්ලO...
අපිට වේ ලෙල්ලම්....
උන් නටයි උඩ පැන පැන කෙලි සෙල්ලම්...
දුප්පත් අපි බඩගින්නේ සල්ලO...
මහරජාටනම්
මේවා සුලු දේවල්.............ඉල්ලO...

kalu pusa kiuwata gewal peththe kauruwath danne nehe.. allai ape netta 