X box ගැන දන්න අයගෙන් උදව්වක්...

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    X box ගැන දන්න අයගෙන් උදව්වක්...

    දන්න කට්ටිය කියනවද xbox 360 games නෙට් එකෙන් download කරලා pen එකෙන් ගහන්නෙ කොහොමද කියලා.මම farcry 4 download කළා. ඒත් ඒක මේකට ඔබාගෙන ගහන විදිහ තේරෙන්නෙ නැහැනෙ:confused:. දන්න පින්වතෙක් ඉන්නව නම් කියලා දෙන්නකො...
    රෙප් වලින් සලකන්නම්...
     
    • Like
    Reactions: agdrig

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දන්න කට්ටිය කියනවද xbox 360 games නෙට් එකෙන් download කරලා pen එකෙන් ගහන්නෙ කොහොමද කියලා.මම farcry 4 download කළා. ඒත් ඒක මේකට ඔබාගෙන ගහන විදිහ තේරෙන්නෙ නැහැනෙ:confused:. දන්න පින්වතෙක් ඉන්නව නම් කියලා දෙන්නකො...
    රෙප් වලින් සලකන්නම්...

    XBOX eka mode kalla thiyenna ona
    nikan net eken bala gahanna ba
     
    • Like
    Reactions: harshana123

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මචං මොඩිෆයි කරපු xbox එකක විතරයි download කරපු games play කරන්න පුලුවං. modification 2ක් තියේ එකක් DVD drive modification. අනික RGH කියලා console එක මොඩිෆයි කරනවා. දෙකෙන් එකක් ඕන. RGH modified නම් download කරපු games hard එකට කොපි කරලා play කරන්න පුලුවං. අනික නම් game එක dvd එකකට write කරලා play කරන්න වෙනවා. ඒකට‍ dual layer DVD ඕන. අපිට ඔය modification කරන්න අමාරුයි. ඒකට පලපුරුදු කෙනෙක්ට කියලා කරවගන්න එක තමයි හොද නැත්තං modified xbox එකක් Chelsey වගේ කඩේකිං warranty එක්ක ගන්න ඕනා. Modified එකකට games download කරන එක පාඩුයි. සාමාන්‍යයෙන් DVD එකක් 500ක් වෙන්නේ.. කිරුලපන max games කියලා place එකක් තියේ.. එතනින් modification කරන්න පුලුවන්. කිරුලපන පොලිසිය ඉස්සරහා. බස් ‍හෝල‍්ට් එක ගාව උඩ තට්ටුවේ..:yes::yes::yes::yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කණියා;21097122 said:
    මචං මොඩිෆයි කරපු xbox එකක විතරයි download කරපු games play කරන්න පුලුවං. modification 2ක් තියේ එකක් DVD drive modification. අනික RGH කියලා console එක මොඩිෆයි කරනවා. දෙකෙන් එකක් ඕන. RGH modified නම් download කරපු games hard එකට කොපි කරලා play කරන්න පුලුවං. අනික නම් game එක dvd එකකට write කරලා play කරන්න වෙනවා. ඒකට‍ dual layer DVD ඕන. අපිට ඔය modification කරන්න අමාරුයි. ඒකට පලපුරුදු කෙනෙක්ට කියලා කරවගන්න එක තමයි හොද නැත්තං modified xbox එකක් Chelsey වගේ කඩේකිං warranty එක්ක ගන්න ඕනා. Modified එකකට games download කරන එක පාඩුයි. සාමාන්‍යයෙන් DVD එකක් 500ක් වෙන්නේ.. කිරුලපන max games කියලා place එකක් තියේ.. එතනින් modification කරන්න පුලුවන්. කිරුලපන පොලිසිය ඉස්සරහා. බස් ‍හෝල‍්ට් එක ගාව උඩ තට්ටුවේ..:yes::yes::yes::yes:

    Thanks a lot bro....
    Reps added