X files පැරදවූ කේමදාස.... 😦

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Khemadasa was good, innovative, but he lacked formal training in Western music since childhood and his symphonies and Operas don't give the feeling that you get listening to Bach, Beethovan or even recent artist like Hanz Zimmer or Yanni who are not classical. I guess if he was born in a different country he would have been someone like aforementioned artists. One can say he was unique, but I don't think his work reach that level, as usual he is glorified. And in this era there are lot of skilled musicians and composers far beyond Khemadasa, you can see enough like them in Youtube. Personally Khemadasas music is too rough and not so palatable,

    Modern examples from the neighborhood

    Old stuff

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    x-files පරාද කරේ කොහොමද බන් මේකෙන්?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    කේප්පසිරි පේමදාස කියන්නෙ පට්ට බොරු කාරයෙක් කොහොමත්. ගොඩක් ඒව ජන ගී වලින් කොපි කරපුව, දඩුබස්නාමානය තේමා ගීත තනුව පවා ජනගී තනුවක් ෆාස්ට්ෆෝවඩ් කරල අරන් තියෙන්නෙ. නඩු දාන්න කවුරුත් නෑනෙ ඒවට ඌ බේරිල හිටිය ඒ කාලෙ.

    ඌ දක්ශ හොරෙක් මිසක් දක්ශ තනු නිර්මාන ශිල්පියෙක් නම් නෙමෙයි. ඒත් දක්ශයි. ලස්සන තනු හොරකන් කරල පොඩ්ඩක් වෙනස් කරල දානව උගේ වගේ. ඒකාලෙ මිනිස්සු මෝඩයි උන්ට මූ කරපු ගේම තේරෙන්නෙත් නෑ කොහොමත්.

    මේ කාලෙ වගේම ඒ කාලෙත් මීඩියා වලින් මවපු චරිත මිසක් රියල් චරිත නෙමෙයි.

    ගරමිනී පොන්සේකා කියල නලුවෙක් හිටිය මතකද, හෙන පොරක් වගේනෙ චරිතෙ, එයත් මාද්‍ය, සිනමාව විසින් මවපු චරිතයක්, එහෙම නැතුව උගෙ ඇති පොර ගතියක් නෑ ඇත්තටම, හොයල බලන්න.

    දැන් කාලෙ වගේම තමයි ඒ කාලෙත්, ඔක්කොම පල් හොරු 😂 හොරකම උනත් හරියට කලොත් දියුනු වෙන්න පුලුවන්.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416

    • Haha
    Reactions: topkollek

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දඬුබස්නාමානයෙ music එක වගේම නේද , ඒකත් කේමදාසම තමයි කරලා තියෙන්නෙ
    දෙකම අහල බැලුවම දෙකම එක වගේමයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Khemadasa was good, innovative, but he lacked formal training in Western music since childhood and his symphonies and Operas don't give the feeling that you get listening to Bach, Beethovan or even recent artist like Hanz Zimmer or Yanni who are not classical. I guess if he was born in a different country he would have been someone like aforementioned artists. One can say he was unique, but I don't think his work reach that level, as usual he is glorified. And in this era there are lot of skilled musicians and composers far beyond Khemadasa, you can see enough like them in Youtube. Personally Khemadasas music is too rough and not so palatable,

    Modern examples from the neighborhood

    Old stuff

    Rahuman පට්ට හොරෙක්ලු නේද . ඉන්දියාවේ චැනල්වල බලපන් ඇනලයිස් කරලා තියෙනවා
     
    • Like
    Reactions: Kumbhakarna22

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මාස්ටර් මේ වැඩ ගොඩක් කලේ ලංකාවේ ඒ වෙනකොට තිබ්බ සම්පත් එක්ක. පිට රටවලිනුත් ඇතැම් ශිල්පීන් ආවා,ඒක හරි. ඒත් කාලයක් තිබ්බාලු ගුවන් විදුලිය ආදිපත්‍යයක් ලංකාවේ සංගීතයට දාපු. බටහිර සංගීත භාණ්ඩවලට පවා කෙනෙහිලි කම් වෙච්ච. දඬුබස්නාමානයේ වෙච්ච දේ ප්‍රසිද්ධ දෙයක්. එතනදි මුලින්ම දානවත් එක්ක මේ ගීතය පැරණි ගායනා මත පදනම් වුනා කියලා.
     
    • Like
    Reactions: Kumbhakarna22

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    @Pusek @mesua90 @Asmodeus @kinkon 2023 හැටියට නෙමේ 1983 ලෝකයේ හැටියට හිතන්න..ඒකාලේ ඔය රහමාන්ලාට කේමදසලත් එක්ක හැරෙන්නවත් බෑ.. 🤭
    Rahuman composed Roja in early 20s, Khemadasa couldn't make that even as old age.

    Rahuman පට්ට හොරෙක්ලු නේද . ඉන්දියාවේ චැනල්වල බලපන් ඇනලයිස් කරලා තියෙනවා
    He's known was known as Mozart of Culcutta as I remember.
    ------ Post added on Sep 21, 2023 at 11:00 AM
     
    • Wow
    Reactions: sakuntha1996