කේප්පසිරි පේමදාස කියන්නෙ පට්ට බොරු කාරයෙක් කොහොමත්. ගොඩක් ඒව ජන ගී වලින් කොපි කරපුව, දඩුබස්නාමානය තේමා ගීත තනුව පවා ජනගී තනුවක් ෆාස්ට්ෆෝවඩ් කරල අරන් තියෙන්නෙ. නඩු දාන්න කවුරුත් නෑනෙ ඒවට ඌ බේරිල හිටිය ඒ කාලෙ.
ඌ දක්ශ හොරෙක් මිසක් දක්ශ තනු නිර්මාන ශිල්පියෙක් නම් නෙමෙයි. ඒත් දක්ශයි. ලස්සන තනු හොරකන් කරල පොඩ්ඩක් වෙනස් කරල දානව උගේ වගේ. ඒකාලෙ මිනිස්සු මෝඩයි උන්ට මූ කරපු ගේම තේරෙන්නෙත් නෑ කොහොමත්.
මේ කාලෙ වගේම ඒ කාලෙත් මීඩියා වලින් මවපු චරිත මිසක් රියල් චරිත නෙමෙයි.
ගරමිනී පොන්සේකා කියල නලුවෙක් හිටිය මතකද, හෙන පොරක් වගේනෙ චරිතෙ, එයත් මාද්ය, සිනමාව විසින් මවපු චරිතයක්, එහෙම නැතුව උගෙ ඇති පොර ගතියක් නෑ ඇත්තටම, හොයල බලන්න.
දැන් කාලෙ වගේම තමයි ඒ කාලෙත්, ඔක්කොම පල් හොරුහොරකම උනත් හරියට කලොත් දියුනු වෙන්න පුලුවන්.
Khemadasa was good, innovative, but he lacked formal training in Western music since childhood and his symphonies and Operas don't give the feeling that you get listening to Bach, Beethovan or even recent artist like Hanz Zimmer or Yanni who are not classical. I guess if he was born in a different country he would have been someone like aforementioned artists. One can say he was unique, but I don't think his work reach that level, as usual he is glorified. And in this era there are lot of skilled musicians and composers far beyond Khemadasa, you can see enough like them in Youtube. Personally Khemadasas music is too rough and not so palatable,
Modern examples from the neighborhood
Old stuff
Rahuman composed Roja in early 20s, Khemadasa couldn't make that even as old age.
He's known was known as Mozart of Culcutta as I remember.Rahuman පට්ට හොරෙක්ලු නේද . ඉන්දියාවේ චැනල්වල බලපන් ඇනලයිස් කරලා තියෙනවා