X files පැරදවූ කේමදාස.... 😦

encarta

Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    කේප්පසිරි පේමදාස කියන්නෙ පට්ට බොරු කාරයෙක් කොහොමත්. ගොඩක් ඒව ජන ගී වලින් කොපි කරපුව, දඩුබස්නාමානය තේමා ගීත තනුව පවා ජනගී තනුවක් ෆාස්ට්ෆෝවඩ් කරල අරන් තියෙන්නෙ. නඩු දාන්න කවුරුත් නෑනෙ ඒවට ඌ බේරිල හිටිය ඒ කාලෙ.

    ඌ දක්ශ හොරෙක් මිසක් දක්ශ තනු නිර්මාන ශිල්පියෙක් නම් නෙමෙයි. ඒත් දක්ශයි. ලස්සන තනු හොරකන් කරල පොඩ්ඩක් වෙනස් කරල දානව උගේ වගේ. ඒකාලෙ මිනිස්සු මෝඩයි උන්ට මූ කරපු ගේම තේරෙන්නෙත් නෑ කොහොමත්.

    මේ කාලෙ වගේම ඒ කාලෙත් මීඩියා වලින් මවපු චරිත මිසක් රියල් චරිත නෙමෙයි.

    ගරමිනී පොන්සේකා කියල නලුවෙක් හිටිය මතකද, හෙන පොරක් වගේනෙ චරිතෙ, එයත් මාද්‍ය, සිනමාව විසින් මවපු චරිතයක්, එහෙම නැතුව උගෙ ඇති පොර ගතියක් නෑ ඇත්තටම, හොයල බලන්න.

    දැන් කාලෙ වගේම තමයි ඒ කාලෙත්, ඔක්කොම පල් හොරු 😂 හොරකම උනත් හරියට කලොත් දියුනු වෙන්න පුලුවන්.

    Ethakota English Songs walath Tune Copy karapuwa tiyanna.
    Habai, Full copy newei short ewa. Me Sinduwa ahune tiktok ekin.
    Example: Pale Shelter Tears and fears / The Weeknd Secret

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කේප්පසිරි පේමදාස කියන්නෙ පට්ට බොරු කාරයෙක් කොහොමත්. ගොඩක් ඒව ජන ගී වලින් කොපි කරපුව, දඩුබස්නාමානය තේමා ගීත තනුව පවා ජනගී තනුවක් ෆාස්ට්ෆෝවඩ් කරල අරන් තියෙන්නෙ. නඩු දාන්න කවුරුත් නෑනෙ ඒවට ඌ බේරිල හිටිය ඒ කාලෙ.

    ඌ දක්ශ හොරෙක් මිසක් දක්ශ තනු නිර්මාන ශිල්පියෙක් නම් නෙමෙයි. ඒත් දක්ශයි. ලස්සන තනු හොරකන් කරල පොඩ්ඩක් වෙනස් කරල දානව උගේ වගේ. ඒකාලෙ මිනිස්සු මෝඩයි උන්ට මූ කරපු ගේම තේරෙන්නෙත් නෑ කොහොමත්.

    මේ කාලෙ වගේම ඒ කාලෙත් මීඩියා වලින් මවපු චරිත මිසක් රියල් චරිත නෙමෙයි.

    ගරමිනී පොන්සේකා කියල නලුවෙක් හිටිය මතකද, හෙන පොරක් වගේනෙ චරිතෙ, එයත් මාද්‍ය, සිනමාව විසින් මවපු චරිතයක්, එහෙම නැතුව උගෙ ඇති පොර ගතියක් නෑ ඇත්තටම, හොයල බලන්න.

    දැන් කාලෙ වගේම තමයි ඒ කාලෙත්, ඔක්කොම පල් හොරු 😂 හොරකම උනත් හරියට කලොත් දියුනු වෙන්න පුලුවන්.
    කේමදාස ජන ගී කොපි කරේ ලංකාවට අනන්ය සංගීතයක් ගොඩනගන්න.. ඒක හොරකමක් විදිහට දකින්න එපා..බටහිර ඒවා ගෙඩිය පිටින් කොපි කරන එවුන් කරන්නේ කොපියක් නෙමේද ? 🤭
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    කේමදාස ජන ගී කොපි කරේ ලංකාවට අනන්ය සංගීතයක් ගොඩනගන්න.. ඒක හොරකමක් විදිහට දකින්න එපා..බටහිර ඒවා ගෙඩිය පිටින් කොපි කරන එවුන් කරන්නේ කොපියක් නෙමේද ? 🤭
    "උනුත් කරන එකේ අපි පොඩ්ඩක් හොරකම් කලාම මොකෝ" කියල මුලු ලන්කාවම පොඩි එකාගෙ ඉදන් මහ එකා වෙනකන්ම හොරකන් කරල රට බන්කොලොත් වෙලා කෙල වෙලා අසූචි වෙලා ගියා නේද. තවත් හොරු වෙමු අපි. හොදයි. 😂
    දේශපාලකයො නෙමෙයි ලන්කාවට කෙලවෙච්ච එකට ගොඩක් ම වගකියන්න ඕනෙ ලන්කාවෙ අනිත් එවුන් තමයි 😌