x-files බැලුවද

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ado meka mula idan balanna asai
    sinhala subtitles ehema tiyanwada?
    man balala naha
    aluth 1080p , 720p rips Torrents wagayak thibba, math aye mula idan HD balanna oni
    11.gif
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මං හිනා වෙන්න දෙයක් කිව්වෙ නෑනෙ බං :eek: :eek:
    මේකෙ උන්ට මාව කොලොප්පමක් වෙලාද කොහෙද :sorry: :sorry:

    නෑ නෑ. එහෙම එකක් නෙමේ. ඕක ආවේ ගොඩක් ඉස්සර. ඒකයි මම කිව්වේ :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මං හිනා වෙන්න දෙයක් කිව්වෙ නෑනෙ බං :eek: :eek:
    මේකෙ උන්ට මාව කොලොප්පමක් වෙලාද කොහෙද :sorry: :sorry:
    උබ විහින් කොලොප්පමක් වෙලා තියෙන්නෙ :rofl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ai ara parallel world scene ekak giye.. ekeda koheda pora maruna kiyala Monica hithanne.. but anthimata aai as arinne :D anthimatama thibba season ekaka

    ඒ john dogget ල දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණා නේද?