X Files හි ස්කලිටත් ලාංකිකයෙක් වංචා කරයි

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    gossip lanka එකේ තිබුන comment එකක්..:D

    මෙන්න අලුත්ම X Files කතාව

    ස්කලී හා මෝල්ඩර් රහසිගතව ශ්‍රී ලoකාවට පැමිණෙයි. විවිධ බාධක වලට මුහුණ දෙයි. මෝල්ඩර් හිටි හැටියෙ සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියද ඔහු ඉන් කෙසෙ හො බේරි 176 හෙට්ටියාවත්ත අශෝක් ලේලන්ඩ් බසයකින් නැගි පැන එයි. ස්කලී දිගටම පරීක්ෂණ පවත්වයි. ඒ අතර කැළණිය පැත්තෙන් පිටසක්වල ජීවියෙකු ඉන්නා බවට හෝඩුවාවල් ලැබුනද ඔවුන් ඒ වැඩෙ පෝස්පොන් කරයි.තමාගේ වටිනා ගෘහ භාණ්ඩ සොරා ගත් පුද්ගලයා සොයා ඔවුන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කර ඔක්කොම සෙල්ලම් දමා අවසානයේ ඔවුන් පුද්ගලයා සොයා ගනී.....

    පසු වදන
    ස්කලී සුපුරුදු පරිදි තමාගේ වාර්තාව ලියයි
    "මෝල්ඩත් මමත් ල0කවේ කල පරීක්ෂණය සාර්ථක වීම ගැන හරි සතුටුයි.පරික්ෂණයෙ අවසානයෙ මේ අනුර හේරත් කියන පුද්ගලයාගේ නියම නමත් හෙලිවුනා . ඒ අනුර එදිරිසි0හ යන නමයි.කාලයක් තිස්සෙ ඔහු විභාග කොමසාරිස් ලෙස කටයුතු කර තියෙනෙ අතර. තමාගේ දෙපාර්තුමෙන්තුවෙ පරිඝණකයක මොනිටරයක් නැති නිසා මෙසේ සොරා ගත් බව ඔහු පිලිගත්තා. මෙහි මහ මොළකාරයා අසු නොවු අතර ඔහුගේ නම ඉoග්‍රිසී අකුරු දෙකකින් හදුන්වන අයෙක් බව තහවුරු වුනා
    **********

    :rofl::rofl::rofl: fatta
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****

    :baffled: :rofl: :lol:
     
    _Saliya_

    Member
    Dec 26, 2011
    208
    19
    0
    තාම බඩේ
    00020356.gif
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අදනේ දන්නේ ස්කලී කෙල්ලට මෙහෙ දේපොළ තියේ කියල..