https://kat.cr/the-x-files-s01-s09-webrip-x264-fum-ettv-t10890916.html
බාගනිං.. ගිගා හතලිස් ගාණක් තියේ හැබැයි..

Thanks mcn . mn oka dekka bn mn try kra season vdhata baganna ,eth seeds madi
40GB nm
mn baluwe umbala gawa thiyenwada kiyala mata ganna 
Thanks mcn . mn oka dekka bn mn try kra season vdhata baganna ,eth seeds madi
40GB nm
mn baluwe umbala gawa thiyenwada kiyala mata ganna
![]()
කොහෙද බං සීඩ්ස් මදි.. ඕක බෑවෙනවා ගින්නක් නැතුව..
සීසන් එකින් එක බාපන්..
මං ගාව නැහැ බං.. ඕක ඉස්සර බැලුවා.. ආයෙ බලන්න ආසාවක් නෑ..
ok mcn ela ela try ekak dennm
නැත්තන් එක පාරම ඔක්කොම බාන්න උනොත් වැඩේ කෙරෙන්නේ නැහැ.ok mcn ela ela try ekak dennm
bump. මචන් මමනම් කරන්නේ බලන විදිහට බානවා.
එදාට බලන සෙට් එක විතරක් බානවා.
එතකොට දන්නෙම නැතිව ඔක්කොම ගන්න පුළුවන්.
නැත්තන් එක පාරම ඔක්කොම බාන්න උනොත් වැඩේ කෙරෙන්නේ නැහැ.

Interesting Theory ,bump. මචන් මමනම් කරන්නේ බලන විදිහට බානවා.
එදාට බලන සෙට් එක විතරක් බානවා.
එතකොට දන්නෙම නැතිව ඔක්කොම ගන්න පුළුවන්.
නැත්තන් එක පාරම ඔක්කොම බාන්න උනොත් වැඩේ කෙරෙන්නේ නැහැ.

උබට නෙමෙයි හොදේ කිව්වේ.
![]()

නැහැ බන්. මුලින්ම ඔක්කොම තියෙන ටොරෙන්ට් එකක් හොයා ගන්න.mcn umba kiwwa vdhata episode vdhata bana eka hondai,eth mn kat cr giyama eken episode vdhat thiyena ewage seeders ekai dennai inne . umba kohenda baganne ewa?![]()
මොනවා නැතත් උබට හරියනම නම හොයන් තියෙනවා.මොනවා නැතත් උබට හරියනම නම හොයන් තියෙනවා.![]()

නැහැ බන්. මුලින්ම ඔක්කොම තියෙන ටොරෙන්ට් එකක් හොයා ගන්න.mcn umba kiwwa vdhata episode vdhata bana eka hondai,eth mn kat cr giyama eken episode vdhat thiyena ewage seeders ekai dennai inne . umba kohenda baganne ewa?![]()
නැහැ බන්. මුලින්ම ඔක්කොම තියෙන ටොරෙන්ට් එකක් හොයා ගන්න.
ඊට පස්සේ ටොරෙන්ට් ෆයිල් එක ඕපන් කරන් එකේ සිලෙක්ට් කරන්න පුළුවන්නේ අපිට ඕනා ටික අනවශ්‍ය ටික ඩි සිලෙක්ට් කරලා දාන්න.
![]()

sirawata amataka wela giya bn Thanks a lot.නැහැ බන්. මුලින්ම ඔක්කොම තියෙන ටොරෙන්ට් එකක් හොයා ගන්න.
ඊට පස්සේ ටොරෙන්ට් ෆයිල් එක ඕපන් කරන් එකේ සිලෙක්ට් කරන්න පුළුවන්නේ අපිට ඕනා ටික අනවශ්‍ය ටික ඩි සිලෙක්ට් කරලා දාන්න.
![]()