X-Press Pearl වන්දිය කෝ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නූගත් එවුන්නෙ බං ඉන්නෙ. රාජපස්සලා හැත්ත බුරුත්ත ගත්තත් මූලික උපාධියක් තියන එකෙක් ඉන්නවද? නෑනෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,805
    39,726
    113
    Homagama
    ලංකාවේ ඉන්නේ නඩුවක්වත් දාගන්න බැරි පොන්නයෝද?
    මුන් අවුරුදු 2ක් නඩු දාන්නේ නැතිව පොල් ගෑවද? 🤬





    නඩු දන්නැ. පොන්න කම නෙවෙයි,අත යටගනුදෙනුව. නැව් චකබ්ලාස් කරන එක ලෝකය පුරා මගඩියක්. අපේ වගේ අනාථ නිති තියන අනාථ දේසපාලුවෝ ඉන්න රටවල් දැක්කාම ඩොලර් මිලියනයක් දෙකක් විසික් කරලා වැඩේ කරනවා.

    උන්ව එලවන්න බැරුව තවත් දිදි යන එවුනුයි පොන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට පල් හොරුන්ට කඩේ ගිහින් පුක දී,ලා දැන් විකුණන්න තියෙන ඔක්කොම විකුණල දාල ඊළඟට හොඳ එකෙන්ම huකෝ ගන්න හැටි ෆාස්ට් ෆෝවඩ් කරල බලන්න ඇත්තන් :love:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    ප්‍රතිශත වලින් උශ්නත්වය කියන කළුතර නූගත් අඩුකුලේ ඩොලර් නැවු මාල හොරයි මැදමූලනේ වේසපක්ස කම්බ හොරුයි එකතු වෙලා කප්පන් අරන් නැවේ කේස් එක යට ගැහුවා ඊමේල් මකලා. නඩු දැම්මොත් ලංකාවට වන්දි ගෙවන්න වෙනවා නැවු සමාගමට. වේස කැරි රාජපක්ස හොරු පන පිටින් පුච්චන්න ඔනේ උන්ගේ පුකවල් ලෙවකන වේස වහල් හැත්ත එක්කම :sick::angry:.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේකේ පරිසර හානියට විතරක් 6 B, අනිත් ඒවත් එකතු උනාම 10 Billion වලට වඩා claim කරන්න පුළුවන් කියලා තිබ්බා.

    අර suez cannel එකේ දවස් 5ක් evergreen නැවක් හිර උනා කියලා egypt උන් USD 900Million විතර claim ගන්න ගේම ගැහුවා.

    https://www.bbc.com/news/world-middle-east-56743556

    එකට අපේ උන් අවුරුදු 2ක් ගිහිල්ලත් මොකක්වත් කරලා නෑ කියන්නේ ඉතින් තව කතා කරලා වැඩක් නෑ.
    මොකෙක් හරි අපතයෙක් අනිවා ජරාවක් කාල තමයි.
    මේවා දැක්කම ලකේ පංකාවේ නිතියෙන් ඇති වැඩක් තියෙනවද.
    china වගේ තද නීති දන්නා ඕනේ. උන්ගේ කිරි පිටි වල Melamine case එකට කෙලින්ම death penalty දුන්නේ.
    ඒ වගේ හරි නම් තාම නඩුවක් දාන්නේ නැතිව මේකේ තමන්ගේ රාජකාරිය හරියට කරපු නැති උන් ටික අල්ලලා හිරේ දාන්න ඕනේ ඉස්සෙල්ල.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාව වගේ අඩු කුල රටවල් ඔහොම තමා බොල. බංකොලොත් උනේත් ඒ නිසා තාමා. ජරාවක් ද එතනත් රාජපක්ෂ බල්ලෝ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ප්‍රතිශත වලින් උශ්නත්වය කියන කළුතර නූගත් අඩුකුලේ ඩොලර් නැවු මාල හොරයි මැදමූලනේ වේසපක්ස කම්බ හොරුයි එකතු වෙලා කප්පන් අරන් නැවේ කේස් එක යට ගැහුවා ඊමේල් මකලා. නඩු දැම්මොත් ලංකාවට වන්දි ගෙවන්න වෙනවා නැවු සමාගමට. වේස කැරි රාජපක්ස හොරු පන පිටින් පුච්චන්න ඔනේ උන්ගේ පුකවල් ලෙවකන වේස වහල් හැත්ත එක්කම :sick::angry:.

    me case eka sira da? Ape unge weradi tamai.
    IMF eken higa kala salli ganna wele, mewata මික් මික් gannawat ekek ne. 😤