x265 HEVC lag problem!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    ෆිල්ම් බාන සිංහල්ලු ඇතුලට ඇවිත් උදව්වක් දෙන්ඩෝ ...

    මම මේ ළඟදී ඉඳන් x265 Encoded ෆිලුම් බාන්න පටන් ගත්ත ලේසි හින්ද .. සයිස් එකත් අඩුයි කොලිටියත් සුපිරි නිසා .. එත් මැෂින් එකේ ඒවා play වෙන්න දැම්මම තමයි දත කට මුට්ටු වෙන්න ගන්නේ ... :angry:

    VLC එකෙන් බැලුවොත් ෆිලුම් එක ටිකක් වෙලා හොඳට play වෙලා එක පාරට සුදු පාට කොටු කොටු වැටිලා පික්සල් පේනවා වගේ සීන් එකක් වෙලා ආයේ අර පොටෝ රීල් වල නෙගටිව් වගේ පෙනිලා ආයෙත් නොර්මල් වෙනවා .. ඕක පැය දෙකේ ෆිල්ම් එකක නං 60 වතාවක් විතර පැය 2 ඇතුලේ වෙනවා ... :baffled::baffled::baffled:

    KMplayer එකෙන් බැලුවොත් ෆිල්ම් එක හොඳට බලාගෙන ගිහිල්ල ටික වෙලාවකින් වීඩියෝ එක lag වෙන්න ගන්නවා ..ඒ විදිහට දිගටම බලාගෙන යනකොට Video එකයි Audio එකයි sync වෙන්නේ නැතුව යනවා .. . video එක lag වේවි යනවා .. Audio එක හොඳට දුවනවා ...Subtitle උත් අවුලක් නැතුව audio එකත් එක්ක ගැලපෙනවා ... Video එක Pause කරලා ටිකක් වෙලා ඉඳල play කරාම Video එක fast forward ගිහින් Audio එකත් එක්ක මැච් වෙන්න ගන්නවා .. එත් ටික වෙලාවකින් ආයෙම lag වෙලා අර අවුල එන්න ගන්නවා ... :oo::oo::oo:

    players දෙකම update කරලා බැලුව .. එත් වැඩේ හරි යන්නේ නෑ ... :(

    කොහොමත් සිංහල සබ් එක්ක ෆිල්ම් බලන නිසා KMplayer එක හදා ගන්න විදිහ කවුරු හරි පින්වතෙක් කිව්වොත් පින් අත් වෙනවා .. ඔව් :dull: Bonus විදිහට රෙප් දෙනවා .. ඔව් .. දන්නේ නැති නම් දැන ගන්න හරි බම්ප් එකක් දාන් යන්න .. එකටත් රෙප් දෙනවා .. ඔව් ... :dull: :love::love::love:

    :(:(:(

    *Solution Update -

    හරි හරි මචන්ලා බඩු වැඩ කරනවා .. කට්ටිය කිව්වා වගේ K like Codec pack එකේ අලුත් ම එක බාල දා ගත්තම හරි ගියා .. එත් කොලිටියේ පොඩි අවුලක් වගේ තිබ්බ ... නිකන් පොඩි පොඩි පික්සල් පේනවා වගේ ..

    එකට නෙට් එකෙන් හොයල මේ විදිහට කරගත්ත

    Preferences (F2) -> Internal video decoder -> disable H.264.
    Preferences -> External video decoder, select LAV Video decoder for H.264 and AVC1 formats. If the decoder does not appear in the list, use External decoder search -> Add after scan.

    කට්ටියව උදව් වලට තැන්ක්ස් මචන්ලා .... :love::love::love:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගහපං පහක් අනාත සිඞ්හලයෝ... :yes: :yes: :yes:
    හිඟන කොම්පියුටර් වල ඔහොම වෙනව :yes: :yes: :yes:
    ඩීකොම්ප්‍ර්ස් කරගන්න බෑ වේගෙන් ඒකයි ඔහොම වෙන්නෙ :no: :no: :no:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    uba paw ban :P. codec pack update karala balapan.

    http://www.codecguide.com/download_kl.htm

    :( balamu

    VGA drivers awlak da danne na.. nathnam process monawahari run wenawa athi..

    :( background run wena programmes okkoma close kara bn eth na


    :(


    eka daala thiyenne .. habai kaalekata kalin install karapu ekak :(


    thanks :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    use potplayer :)https://potplayer.daum.net/

    specs mnada pc eke ?

    මේ player එකෙන් සිංහල සබ් පෙනෙයිද බන් :oo:
    මැෂින් එක Dual Core , Intel g41 onboard VGA , 4GB ram

    ගහපං පහක් අනාත සිඞ්හලයෝ... :yes: :yes: :yes:
    හිඟන කොම්පියුටර් වල ඔහොම වෙනව :yes: :yes: :yes:
    ඩීකොම්ප්‍ර්ස් කරගන්න බෑ වේගෙන් ඒකයි ඔහොම වෙන්නෙ :no: :no: :no:

    :sorry:වේගෙන් ඩිකොම්ප්‍රෙස් කරන්න මොනාද බන් උවමනා වෙන specs :(
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    PC eke spec madi athi machan. RAM nam aulak na wage. But balanna wena memory use karana apps run wenawada kiyala.
    Processor eka poddak wadi kalanam hari yai
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    මචන් H265 වලට අඩුම Dual Core ප්‍රොසෙක්වත් ඕණේ.

    dual core තමයි බන් තියෙන්නේ .. එත් මට පෙන්නේ ඒක මදි වගේ .. :(

    k-lite codec pack eka daganna

    දාල තියෙන්නේ බන් ..

    PC eke spec madi athi machan. RAM nam aulak na wage. But balanna wena memory use karana apps run wenawada kiyala.
    Processor eka poddak wadi kalanam hari yai

    memory use karana ඒවා ඔක්කොම close කරලා බැලුව .. එත් එහෙමයි බන් .. ප්‍රොසා වැඩි කරන්න දැන්මම සල්ලි තත්වයක් නෑ බන් ..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ekath hari giye nath nam video output(render output) eka maru karala balapan
    eg- enhanced video render , haali's vid. re. , overlay vi. ren.

    oka pc spec awulak newe
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    k-lite full pack eka aluthen dala balanna hari yai

    ekath hari giye nath nam video output(render output) eka maru karala balapan
    eg- enhanced video render , haali's vid. re. , overlay vi. ren.

    oka pc spec awulak newe

    ඉදපන් එහෙනං බලන්න මම මේ k-lite අලුත් එක අලුතෙන් බාන ගමන්

    Media Player Classic daganin machan, mona codec vath one na elakiri vage vada.

    සිංහල සබ් වැඩද බන් :rolleyes: