Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද?

JoyWega

Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    පස්සේ මතක් උනේ. මං කාලයක් @sajith.xp.pk හොස්ටින් දොමෙන් අරන් තිබුනා. උගෙත් සර්විස් එක පට්ට. 👍
    නදුන්ගෙ හොස්ටින් ආයතනයෙ නම මොකක්ද? ඒකෙන් වත් ගන්න