මචන්ලා කොලබ XBox 360 + Kinect එකක් කොහෙන්ද හොඳ ගානකට ගන්න පුළුවන්? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. MC එකේ නම් බොරු ගණන්.
Liberty Plaza eka Nastaas eka thiyanawa 50k withara wenawa
uba mod karanna pulwan ekkkda balnna ne

Liberty Plaza eka Nastaas eka thiyanawa 50k withara wenawa
kinet ekath ekkada ban?
Uba keeyatada hoyanne?