උඹ කියන එක තේරෙනවා. එත් රටේ බහුතරයකට ඔය දේ කරන්ඩ බෑ කියන එක මම අදහස් කළේ. ලක්ෂ එක හමාරේ PC නෑ ගොඩක් උන්ට. PC එකක් අරන් තව console එකක් ගන්ඩ සල්ලි ඉතුරු වෙන්නේ නෑ ගොඩක් දෙනෙන්ක්ට.2000 ta aran play karala 3000 ta denawa. Nathuwa 2000 winasa une na. E 3000n thawa ekak aran 4000 ta denawa. Inveatment 2000i gain 2 game play experiences + 2000rs
Laksha 1.5k deela pc ganna puluwan aai return wena 2000k invest karanna ba![]()