Xiaomi එකක් ගන්න හැදුවේ..උදව්?

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹ ඕන 4න් එකක් ගනින්, හැබැයි පුතෝ DIALOCOM එකට ගිහින් පස්සේ,
    අනේ බන් උන් fake දෙනවා,
    මම අහු උනා,
    මේකට මොනාද කරන්න පුළුවන්,
    පොලිසියට කිව්වට වැඩක් නැ,
    වගේ නාහෙන් අඬන කතා කිරියේ දානවා එහෙම නෙමේ
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: