Xiaomi ගැන දන්න අය එන්න...

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Xiaomi ගැන දන්න අය එන්න...

    මම ලගදි Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා.. මගේ ෆෝන් එකේ සිංහල නැහැ Language setting වල.. ඒත් geekbuying.com එකේ තියෙන Phone එකේ ෆොටෝ වල සිංහල තියෙනවා.. මගේ Phone එකටත් සිංහල Add කරගන්න පුලුවන්ද?

    මේ තියෙන්නෙ geekbuying එකේ තියෙන Photo එක.
    L.jpg

    මේ තියෙන්නෙ මගේ phone එකේ About Page එක.
    120852kjzd40e1yz2ubx1y.png.thumb.jpg

    තව මගේ Phone එකට Android 6 එක දාගන්න ඕනි.. MIUI8 6.9.9 Global beta Rom එක මම download කරගත්තා.. ඒත් updater app එකෙන් update කරන්න බැහැ.. Can't verify update කියලා message එක්ක එනවා.. MI PC Suite එකෙන් flash කරන්න හැදුවත් ඒ message එකම එනවා.. MIUI8 6.9.9 Global beta Rom එකට අප්ඩේට් කරන්නෙ කොහොමද?

    Beta වලට update කරාට පස්සේ Stable එකට මාරු වෙන්න පුලුවන්ද ඕනි වෙලාවක?

    Beta වලින් Stable Rom එකකට මාරු වුනාම Continuous update කලින් වගේම වැඩ කරනවද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිංහල වැඩ නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. වෙබ් පේජ් වල සිංහල පෙන්නන්නේ නැද්ද? නැත්නම් type කරන්න බැරිද?.

    Bootloader එක lock නිසා update app එකෙන් update කරන්න බැහැ. MIUI ෆෝරම් එකේ flash කරන විධිය බලන්න.
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    සිංහල වැඩ නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. වෙබ් පේජ් වල සිංහල පෙන්නන්නේ නැද්ද? නැත්නම් type කරන්න බැරිද?.

    Bootloader එක lock නිසා update app එකෙන් update කරන්න බැහැ. MIUI ෆෝරම් එකේ flash කරන විධිය බලන්න.

    සිංහල අකුරු පෙන්වනවා.. මම කියන්නෙ Language Preference වල සිංහල නෑ කියලා.. හෙළකුරු වගේ ඇප් එකක් Install කරන්නෙ නැතුව සිංහල ටයිප් කරන්න බැහැ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් ෆෝන් එක ඔන්ලයින් ද ගෙන්නුවේ ? ඔරිජිනල් කියලා වෙරිෆයි කරගත්තද?
    මාත් එකක් ගන්න ඉන්නේ.ඔන්ලයින් ගෙන්නුවා නම් ගත්ත කෙනාගේ ලින්ක් එක දෙන්න පුලුවන්ද ?
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    මචන් ෆෝන් එක ඔන්ලයින් ද ගෙන්නුවේ ? ඔරිජිනල් කියලා වෙරිෆයි කරගත්තද?
    මාත් එකක් ගන්න ඉන්නේ.ඔන්ලයින් ගෙන්නුවා නම් ගත්ත කෙනාගේ ලින්ක් එක දෙන්න පුලුවන්ද ?

    මට PM එකක් දාපන් කරන හැටි කියල දෙන්නම්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සිංහල අකුරු පෙන්වනවා.. මම කියන්නෙ Language Preference වල සිංහල නෑ කියලා.. හෙළකුරු වගේ ඇප් එකක් Install කරන්නෙ නැතුව සිංහල ටයිප් කරන්න බැහැ.

    SWIFT key eka dagena sinhala install kara gnna