Xiaomi 17 Pro Max review🤩

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    2008 වගේ කාලේ තිබ්බ ඇල්ෆා ෆෝන් කියලා... පිටිපස්සේ කැමරාව වටේට ස්පිකර් 8ක් ද කොහේ තියෙනවා..
    දැන් අලුතෙන් එන ඒවත් ටික ටික අපහු ඒ ලෙවල් එකට යනවද මන්ද.
    Chinese TV phone? hammeh beeshane issara :D
    anna phone, hebei oke eka speaker ekaida koheda tibbe back cover eka galawala beluwama. 😍😍

    87046710_2611061989013717_938009286804504576_n.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,672
    21,309
    113
    anna phone, hebei oke eka speaker ekaida koheda tibbe back cover eka galawala beluwama. 😍😍

    87046710_2611061989013717_938009286804504576_n.jpg
    ඒ උනාට බං බස්සෙකක් අස්සේ එහෙම අහද්දි බෆල් පරාදයි...
    අඩෝ stylus එකකුත් තිබිලනේ.... පට්ට ෆිචර්ස්.. ඩ්සයින් එකනම් K750 eka wage :rofl:
     
    • Love
    Reactions: Rick Sanchezz

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    උඹට XIAOMI කියන වචනේ කියාගන්න බැරිද ශ්‍රියානි ශ්‍රියානි ගාන්නේ..යකෝ සුද්දොත් ලස්සණට කියනවා ඒ වචනේ..🤣
    ඇපෙලෙක්ට රිදිලා :-)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ultra kiyala tawa version ekak eida?

    Mama baluwe supiri camera tiyena Oppo x8 ultra, VIVO X200 wage phone ekak try karanna
    Vivo X200 එකක් මන් ට්‍රයි කරලා බැලුවා. කැමරා එක නම් පට්ට බන්. OS එකත් අවුලක් නෑ. අප්ඩේට් නම් හැබැයි අවුරුදු 3යි.
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,672
    21,309
    113
    Vivo X200 එකක් මන් ට්‍රයි කරලා බැලුවා. කැමරා එක නම් පට්ට බන්. OS එකත් අවුලක් නෑ. අප්ඩේට් නම් හැබැයි අවුරුදු 3යි.
    Chinese rom ekada? Awulak nathuwa weda kalada

    300 ekath enawa neda? Eka enakan idala price balala ganna oni...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Chinese rom ekada? Awulak nathuwa weda kalada

    300 ekath enawa neda? Eka enakan idala price balala ganna oni...
    නෑ EU Rom එක. කැමරාවෙන් RAW පොටෝ එකක් ගත්තාම MB 40 ක් විතර වෙනවා. පට්ටම කොලිටි. ෆෝන් එකත් වැඩ සුපිරියටම කිසිම අවුලක් නැතුව.... :yes:
     
    Last edited:
    • Love
    Reactions: NaiRobi

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    anna phone, hebei oke eka speaker ekaida koheda tibbe back cover eka galawala beluwama. 😍😍

    87046710_2611061989013717_938009286804504576_n.jpg
    හම්බෝ බාන්ඩේ.. උඩහ අයියා ගාව එකක් තිබ්බා ඌ ඉස්කෝලේ ගියහම මම ගිහින් ඕක අරන් ගෙදර ඇවිත් වැල බලනවා.
     
    • Haha
    Reactions: NaiRobi
    Jun 22, 2009
    12
    3
    3
    Vivo X200 එකක් මන් ට්‍රයි කරලා බැලුවා. කැමරා එක නම් පට්ට බන්. OS එකත් අවුලක් නෑ. අප්ඩේට් නම් හැබැයි අවුරුදු 3යි.
    මං ගාව තියෙන්නෙ X100 Pro එකක්. Chinese rom කියල ලොකු වෙනසක් නෑ. china app ටික අයින් කරල playstore දාගත්තම. Camera එක නම් පිස්සුවක් ඉතින් portraits, macro එහෙම next level. 🤘
     
    • Love
    Reactions: chirantha19890821