Xiaomi Mi 11 Ultra

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Xiaomi Mi 11 Ultra එකක් ගන්න කියලා හිතන් ඉන්නවා. ඒත් වැඩේ තියෙන්නේ මේක කොහෙවත් ගන්න නෑනේ...

    කව්රුහරි ගෙන්නපු කෙනෙක් ඉන්නවද??

    ගෙන්නගන්න දන්න හොද සයිට් එකක් කියන්නකෝ.

    මන් ඉන්නේ ඩුබායි. ගෙනල්ලා දෙන්න්ම් කියන සයිට් නම් ඕනතරම් තියෙනවා. ඒත් ඒවා ශුවර් නෑ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුන්ට කෝල් කලා බන්... Out of Stock ලු.... 😭


    මේකේ Mi 11 Ultra එක නෑ බන්... තිබුනා නම් ඕකෙන් හරි Noon එකෙන් හරි තමයි ගන්නේ...
    ------ Post added on Aug 26, 2021 at 6:10 PM
    Ube welwa.naththan mygsm eke price mara aduyi ban .man phone ekak gaththa market price eketa wada diram 500 k aduwen.
    Good luck.aran review ekak daapan.apita balanna
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Uba dubai idanda ganna try karanna
    ඔව් බං.. මෙහෙත් ගන්න තැනක් නෑ ඒකයි...😭

    Ube welwa.naththan mygsm eke price mara aduyi ban .man phone ekak gaththa market price eketa wada diram 500 k aduwen.
    Good luck.aran review ekak daapan.apita balanna
    අඩේ ඔව් බං... බලපං කෝ... Burdubai පැත්තේ වත් ඇවිදලා බලන්න ඕනේ. Qunooz කියලා එකක් තියෙනවා. ඒත් සුවර් නෑනේ බං...😭 ගත්තොත් අනිවා රිවීව් එකක් දානවා ලොවෙත්..👍👍
    ------ Post added on Aug 26, 2021 at 6:33 PM

    yaku uba neda S10 plus da koheda 12GB version ekak gatta kiwwe awurudu 5k withara use karanna kiyala
    makkai une
    ඔව් මචං.. ඒකත් තියෙනවා. මේක ගන්නේ හුදෙක් මගේ හිත සුව පිණිස. මේක හිතට හරිගියොත් S10 + එක විකුණනවා..
    ------ Post added on Aug 26, 2021 at 6:35 PM
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    badudeal එකේ බලන්න. බඩු ශුවර් උන්ගේ
    මං ඩුබායි බං ඉන්නේ.... ලන්කාවේ හිටියානම් ඕකෙන් බලන්න තිබ්බා..

    GenXT ට්‍රයි කරපන්. බඩු හොදයි. ක්‍රෙඩිට් කාඩ් එකට ඉන්ස්ටෝල්මන්ට් යන්නත් පුලුවන්.....!!
    මං ඩුබායි බං ඉන්නේ.... ලන්කාවේ හිටියානම් ඕකෙන් බලන්න තිබ්බා..
    ------ Post added on Aug 27, 2021 at 3:57 PM

    S21 Ultra ganin bun
    මි කේස් සොෆ්ට්වෙයා එක
    බග්ස් එනවා
    90 පසන්ට් හොදයි
    මාත් ඔය කේස් එක බැලුවා.. ඒත් ෆ්ලැග්ශිප් වලට ඔය කේස් එක නෑ කියලා තමයි කියන්නේ...
    ------ Post added on Aug 27, 2021 at 3:59 PM

    තැන්කූ බොක්ක... :love2: :love2:
    ------ Post added on Aug 27, 2021 at 4:00 PM