නියමයි මචන්
වීඩියෝ එකෙ කතා කරනවා වේගේ වැඩි වගේ සමහර තැන් . හඩ පාලනය කරන විදිය ප්රෙසෙන්ට් කරන විදිය හදාගනින් .
ෆෝන් රිවිව් වලින් විතරක් නවතින්න එපා Phone Comparison පැත්තේ විඩියොත් කරන්න
Samsung Galaxy A50 vs Redmi Note 7
තව මාසයකට පස්සේ පෙර්ෆොර්මන්ස් අල්ලලා තව වීඩියෝ එකක් කරපන් .
පොඩියට හරි කඩ්ඩෙන් කරන්න බලන්න .



