Xiaomi Mi A3 ෆෝන් එක හොඳයිද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Xiaomi Mi A3 128GB වර්ශන් එක ගන්න කියල බැලුවෙ. යූස් කරන අය ඉන්නවද මේ ෆෝන් එක?
    හොදයිද ෆෝන් එක, මේ වෙනකොට මොනාහරි අවුල් ඇවිත් තියෙනවද?

    Thanks everyone.
     
    • Like
    Reactions: Mr.Sawyer

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඕක පරණයි නි බං,දැන් එන්නෙත් නැතුව ඇති,පොකෝ x 3 ගන්න,නැත්තන් note 9s.ඒවටත් වඩා x 3 ගන්න එක හොදයි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    mn gava tiyanava.. Android ONE nisa wadakata nati app and add naha.. apita ona tika daganna tiyenne.. battry nam avulak naha.. android 10 update eke bugs tikak tiyanava.. cam eka sira.. kohoma vunath dan phone eka ganna naha kohevath.:no:. used thama ganna wenne.. POCO eka ganna..:yes:
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    dn old ne bn okta yanwata wada poco x3 playan
    පරණයි නේ බන්.
    battery life 1a madi wei
    ඕක පරණයි නි බං,දැන් එන්නෙත් නැතුව ඇති,පොකෝ x 3 ගන්න,නැත්තන් note 9s.ඒවටත් වඩා x 3 ගන්න එක හොදයි
    mn gava tiyanava.. Android ONE nisa wadakata nati app and add naha.. apita ona tika daganna tiyenne.. battry nam avulak naha.. android 10 update eke bugs tikak tiyanava.. cam eka sira.. kohoma vunath dan phone eka ganna naha kohevath.:no:. used thama ganna wenne.. POCO eka ganna..:yes:
    Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.
    mata stock android thiyena ekak thama one under 60k.
    oyala recommend karana stock android thiyena wena phone thiyenawada?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    Oneplus stock android neme neda. OxygenOS kiyala skin ekakin neda enne?
    Oke oneplus unge bloatware dala athi bn. mata customized version ganna baya ekai.
    dan thiyena htc eka epa wela inne oya custom app nisa.
    oxygenos eka stock ekata godak lagai kiyanwa
    poddak review balapan
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    one + or nokia thama.. mi la A series discontinue karanna yanava kiyala dakka..
    nokia overpriced wage tikak (nattam pixel thama :P.. e magul rathharan walin hadala wagene ganan)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    oxygenos eka stock ekata godak lagai kiyanwa
    poddak review balapan
    poddak balanna one ehenam.
    one + or nokia thama.. mi la A series discontinue karanna yanava kiyala dakka..
    nokia overpriced wage tikak (nattam pixel thama :P.. e magul rathharan walin hadala wagene ganan)
    mama google pixel 4a ekak ganna hitiye, dan me site wala dala thiyenne 99k 120k walata ne. double the price. therumak naa.
    ekai math me wena ekak baluwe
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.
    mata stock android thiyena ekak thama one under 60k.
    oyala recommend karana stock android thiyena wena phone thiyenawada?
    Nokia එකක් තමයි ගන්න වෙන්නේ...OnePlus එකෙත් අඩුම තියෙන එක OnePlus Nord නේ...ඒක උඹේ බජට් එකට සෙට් වෙන්නේ නැතිවෙයි..අනිත් එක Google Pixel 4A..මේකත් ලංකාවේ ගන්න පුලුවන් නම් හරි, ඒත් බජට් එකට සෙට් වෙන එකක් නැහැ...Personally import කරොත් නම් ඕක කරගන්න පුලුවන් වෙයි...

    නැත්තන් Poco X3 එකක් අරගෙන ටික කාලෙකින් කස්ටම් රොම් එකක් ගහගනින් LineageOS වගේ...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.
    mata stock android thiyena ekak thama one under 60k.
    oyala recommend karana stock android thiyena wena phone thiyenawada?

    Ubata miui eke features hariyata set wela na ekai oya. Bloatware ayin karaganna puluwan thibbath disable karala daganna puluwan. Oya stock stock kiyala dagaththata eka eka task karanna third party app daganna wenawa eka eeta wadiya chater. Ow ithin normal hari use karana porakata thamai mewa oni wenne light use nan awulak na.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Nokia එකක් තමයි ගන්න වෙන්නේ...OnePlus එකෙත් අඩුම තියෙන එක OnePlus Nord නේ...ඒක උඹේ බජට් එකට සෙට් වෙන්නේ නැතිවෙයි..අනිත් එක Google Pixel 4A..මේකත් ලංකාවේ ගන්න පුලුවන් නම් හරි, ඒත් බජට් එකට සෙට් වෙන එකක් නැහැ...Personally import කරොත් නම් ඕක කරගන්න පුලුවන් වෙයි...

    නැත්තන් Poco X3 එකක් අරගෙන ටික කාලෙකින් කස්ටම් රොම් එකක් ගහගනින් LineageOS වගේ...
    Google pixel 4a eka ganna puluwannam 80k wenakan ok machan.
    But mehe oka 99k or up ne bn.
    80k walata aduwen oka Personally import karanna puluwan weida?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google pixel 4a eka ganna puluwannam 80k wenakan ok machan.
    But mehe oka 99k or up ne bn.
    80k walata aduwen oka Personally import karanna puluwan weida?
    ලංකාවට DHL කරන්න කැමති සෙලර් කෙනෙක් හොයාගත්තොත් උඹට පුලුවන් වෙයි...මම උඹේ පරණ ත්‍රෙඩ් එකකටමද මන්දා කලින් කමෙන්ට් එකක් දැම්මා මම ෆෝන් ,එකක් ඕර්ඩර් කරා කියලා DHL වලින්..අද තමයි බඩු එන්න නියමිත..ටැක්ස් එක ගෙව්වා රු. 4,773 ක්...Shipping වලට $44 යි ගානක් ගියා..ඕවා තමයි අමතර වියදම් වුනේ...පොඩ්ඩක් කට්ට කන්න ඕනේ DHL උනත්..උන් වැඩේ මාසයක් විතර ඇද්දා...TRC Approval එක අපි අරන් දෙන්න ඕනේ...ඒක නම් අමාරු නැහැ...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ubata miui eke features hariyata set wela na ekai oya. Bloatware ayin karaganna puluwan thibbath disable karala daganna puluwan. Oya stock stock kiyala dagaththata eka eka task karanna third party app daganna wenawa eka eeta wadiya chater. Ow ithin normal hari use karana porakata thamai mewa oni wenne light use nan awulak na.
    mama bn light use karanne, mama 95% use karanne google lage apps ma thama.
    e arenna ithin whatsapp, viber,uber, vlc thama.
    ekanisa bloatware epa wenawa machan, mama danata use karanne htc ekak.
    ekath oka thiyenawa gmail ekai htc mail ekak, google calendar ekak htc calendar ekai. henama karadarai. disable kalath memory space use karanawane.
    mama ekai stock ekakma hoyanne

    ලංකාවට DHL කරන්න කැමති සෙලර් කෙනෙක් හොයාගත්තොත් උඹට පුලුවන් වෙයි...මම උඹේ පරණ ත්‍රෙඩ් එකකටමද මන්දා කලින් කමෙන්ට් එකක් දැම්මා මම ෆෝන් ,එකක් ඕර්ඩර් කරා කියලා DHL වලින්..අද තමයි බඩු එන්න නියමිත..ටැක්ස් එක ගෙව්වා රු. 4,773 ක්...Shipping වලට $44 යි ගානක් ගියා..ඕවා තමයි අමතර වියදම් වුනේ...පොඩ්ඩක් කට්ට කන්න ඕනේ DHL උනත්..උන් වැඩේ මාසයක් විතර ඇද්දා...TRC Approval එක අපි අරන් දෙන්න ඕනේ...ඒක නම් අමාරු නැහැ...
    poddak hoyala balanna one machan ehenam amazon walin genna ganna.
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama bn light use karanne, mama 95% use karanne google lage apps ma thama.
    e arenna ithin whatsapp, viber,uber, vlc thama.
    ekanisa bloatware epa wenawa machan, mama danata use karanne htc ekak.
    ekath oka thiyenawa gmail ekai htc mail ekak, google calendar ekak htc calendar ekai. henama karadarai. disable kalath memory space use karanawane.
    mama ekai stock ekakma hoyanne

    poddak hoyala balanna one machan ehenam amazon walin genna ganna.
    Pixel 4A එකේ බැටරි එක ඇතිවෙයිද උඹට කාලයක් යද්දී? අවුරුදු දෙකක් විතර යද්දී battery එක degrade වෙන්න පටන්ගන්නවා..ඊට පස්සේ ටික ටික ඕක මදි වෙනවා until you replace the battery...