. used thama ganna wenne.. POCO eka ganna..
dn old ne bn okta yanwata wada poco x3 playan
පරණයි නේ බන්.
battery life 1a madi wei
ඕක පරණයි නි බං,දැන් එන්නෙත් නැතුව ඇති,පොකෝ x 3 ගන්න,නැත්තන් note 9s.ඒවටත් වඩා x 3 ගන්න එක හොදයි
Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.mn gava tiyanava.. Android ONE nisa wadakata nati app and add naha.. apita ona tika daganna tiyenne.. battry nam avulak naha.. android 10 update eke bugs tikak tiyanava.. cam eka sira.. kohoma vunath dan phone eka ganna naha kohevath.. used thama ganna wenne.. POCO eka ganna..
![]()
nokia or oneplus thama bro ehenmParanai nam thama but Stock Android nane poco, note wage ewaye.
mata stock android thiyena ekak thama one under 60k.
oyala recommend karana stock android thiyena wena phone thiyenawada?
Oneplus stock android neme neda. OxygenOS kiyala skin ekakin neda enne?nokia or oneplus thama bro ehenm
oxygenos eka stock ekata godak lagai kiyanwaOneplus stock android neme neda. OxygenOS kiyala skin ekakin neda enne?
Oke oneplus unge bloatware dala athi bn. mata customized version ganna baya ekai.
dan thiyena htc eka epa wela inne oya custom app nisa.
poddak balanna one ehenam.oxygenos eka stock ekata godak lagai kiyanwa
poddak review balapan
mama google pixel 4a ekak ganna hitiye, dan me site wala dala thiyenne 99k 120k walata ne. double the price. therumak naa.one + or nokia thama.. mi la A series discontinue karanna yanava kiyala dakka..
nokia overpriced wage tikak (nattam pixel thama.. e magul rathharan walin hadala wagene ganan)
Nokia එකක් තමයි ගන්න වෙන්නේ...OnePlus එකෙත් අඩුම තියෙන එක OnePlus Nord නේ...ඒක උඹේ බජට් එකට සෙට් වෙන්නේ නැතිවෙයි..අනිත් එක Google Pixel 4A..මේකත් ලංකාවේ ගන්න පුලුවන් නම් හරි, ඒත් බජට් එකට සෙට් වෙන එකක් නැහැ...Personally import කරොත් නම් ඕක කරගන්න පුලුවන් වෙයි...Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.
mata stock android thiyena ekak thama one under 60k.
oyala recommend karana stock android thiyena wena phone thiyenawada?
Paranai nam thama but Stock Android nane poco, note wage ewaye.
mata stock android thiyena ekak thama one under 60k.
oyala recommend karana stock android thiyena wena phone thiyenawada?
Google pixel 4a eka ganna puluwannam 80k wenakan ok machan.Nokia එකක් තමයි ගන්න වෙන්නේ...OnePlus එකෙත් අඩුම තියෙන එක OnePlus Nord නේ...ඒක උඹේ බජට් එකට සෙට් වෙන්නේ නැතිවෙයි..අනිත් එක Google Pixel 4A..මේකත් ලංකාවේ ගන්න පුලුවන් නම් හරි, ඒත් බජට් එකට සෙට් වෙන එකක් නැහැ...Personally import කරොත් නම් ඕක කරගන්න පුලුවන් වෙයි...
නැත්තන් Poco X3 එකක් අරගෙන ටික කාලෙකින් කස්ටම් රොම් එකක් ගහගනින් LineageOS වගේ...
ලංකාවට DHL කරන්න කැමති සෙලර් කෙනෙක් හොයාගත්තොත් උඹට පුලුවන් වෙයි...මම උඹේ පරණ ත්රෙඩ් එකකටමද මන්දා කලින් කමෙන්ට් එකක් දැම්මා මම ෆෝන් ,එකක් ඕර්ඩර් කරා කියලා DHL වලින්..අද තමයි බඩු එන්න නියමිත..ටැක්ස් එක ගෙව්වා රු. 4,773 ක්...Shipping වලට $44 යි ගානක් ගියා..ඕවා තමයි අමතර වියදම් වුනේ...පොඩ්ඩක් කට්ට කන්න ඕනේ DHL උනත්..උන් වැඩේ මාසයක් විතර ඇද්දා...TRC Approval එක අපි අරන් දෙන්න ඕනේ...ඒක නම් අමාරු නැහැ...Google pixel 4a eka ganna puluwannam 80k wenakan ok machan.
But mehe oka 99k or up ne bn.
80k walata aduwen oka Personally import karanna puluwan weida?
mama bn light use karanne, mama 95% use karanne google lage apps ma thama.Ubata miui eke features hariyata set wela na ekai oya. Bloatware ayin karaganna puluwan thibbath disable karala daganna puluwan. Oya stock stock kiyala dagaththata eka eka task karanna third party app daganna wenawa eka eeta wadiya chater. Ow ithin normal hari use karana porakata thamai mewa oni wenne light use nan awulak na.
poddak hoyala balanna one machan ehenam amazon walin genna ganna.ලංකාවට DHL කරන්න කැමති සෙලර් කෙනෙක් හොයාගත්තොත් උඹට පුලුවන් වෙයි...මම උඹේ පරණ ත්රෙඩ් එකකටමද මන්දා කලින් කමෙන්ට් එකක් දැම්මා මම ෆෝන් ,එකක් ඕර්ඩර් කරා කියලා DHL වලින්..අද තමයි බඩු එන්න නියමිත..ටැක්ස් එක ගෙව්වා රු. 4,773 ක්...Shipping වලට $44 යි ගානක් ගියා..ඕවා තමයි අමතර වියදම් වුනේ...පොඩ්ඩක් කට්ට කන්න ඕනේ DHL උනත්..උන් වැඩේ මාසයක් විතර ඇද්දා...TRC Approval එක අපි අරන් දෙන්න ඕනේ...ඒක නම් අමාරු නැහැ...
Pixel 4A එකේ බැටරි එක ඇතිවෙයිද උඹට කාලයක් යද්දී? අවුරුදු දෙකක් විතර යද්දී battery එක degrade වෙන්න පටන්ගන්නවා..ඊට පස්සේ ටික ටික ඕක මදි වෙනවා until you replace the battery...mama bn light use karanne, mama 95% use karanne google lage apps ma thama.
e arenna ithin whatsapp, viber,uber, vlc thama.
ekanisa bloatware epa wenawa machan, mama danata use karanne htc ekak.
ekath oka thiyenawa gmail ekai htc mail ekak, google calendar ekak htc calendar ekai. henama karadarai. disable kalath memory space use karanawane.
mama ekai stock ekakma hoyanne
poddak hoyala balanna one machan ehenam amazon walin genna ganna.