Xiaomi Mi A3 camera test

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    MiA3 camera එක අවුල් කියල තමයි කියන්නේ ගොඩක් රිවිව් වල. මේකට කරන්න තියෙන්නේ Google Camera app එක GCam mod එක බාගන්න. එතකොට ඒ අවුල හරියනව (stock camera එක සැටිස් නැත්තං)....