MiA3 camera එක අවුල් කියල තමයි කියන්නේ ගොඩක් රිවිව් වල. මේකට කරන්න තියෙන්නේ Google Camera app එක GCam mod එක බාගන්න. එතකොට ඒ අවුල හරියනව (stock camera එක සැටිස් නැත්තං)....

MiA3 camera එක අවුල් කියල තමයි කියන්නේ ගොඩක් රිවිව් වල. මේකට කරන්න තියෙන්නේ Google Camera app එක GCam mod එක බාගන්න. එතකොට ඒ අවුල හරියනව (stock camera එක සැටිස් නැත්තං)....

Eka ehema awlak na. Vr baladdi tamai ekama awla

wadak na aranLiberty 1e ground floor 1e xmobile 1n man gatte 35.5i. company warranty ekkama.godak place wala shop warranty denne.ehema ganna epa.ekata screen 1ta ehema warranty denne na
Liberty 1e ground floor 1e xmobile 1n man gatte 35.5i. company warranty ekkama.godak place wala shop warranty denne.ehema ganna epa.ekata screen 1ta ehema warranty denne na
ඕකෙ UI එක කැතයි. Note 7![]()
නෝට් 7 එකේ එක එකා කියන්නෙ සිග්නල් නෑලු බැට්‍රි අවුල්කු සමහර උන්ගෙ කියල
බැට්‍රි අවුලක් නම් කොහෙත්ම නෑ.
screen on time - 10hrs
සිග්නල් කේස් එක ලෙඩක් නෙමේ.
අහුවෙන රේන්ජ් එක අඩු කරලා තියෙන්නේ බැටරිය බේරගන්න
කොලබටනම් කිසිම අවුලක් නෑ.
Liberty 1e ground floor 1e xmobile 1n man gatte 35.5i. company warranty ekkama.godak place wala shop warranty denne.ehema ganna epa.ekata screen 1ta ehema warranty denne na
ඒ කියන්නෙ සිග්නල් අඩුයි කියන එකනෙ. ෆෝන් එකක බේසික්ම දෙයක්නෙ ඒක පිට කොහේ හරි ගියිත් බැට්‍රිය තිබ්බට වැඩක් නෑනෙ සිග්නල් නැත්තං. බැටරි සේවින්ග් මොඩ් එකක්ද හැම වෙලේම තියෙන්නෙ ඒක ඕෆ් කරන්න බැරිද සොග්නල් නෝමල් ගන්න
Xiaomi device have a Low signal strength problem ??
Signal අඩු හේතුව hardware fault නෙවෙයි dev/0/block/Msmhola.bin(modem) එකට
1.system/Lib
2.system/vendor
පාත් වල තියන network file .so file,driver වල script එකක් තියනවා එකෙන් තමා modem එකට commnd දෙන්නේ ඒවල containsබලපන් ඒවලින් තමා system එකයි Modem එකයි link කරලා තියෙන්නේ ඒකයි custom rom ගැහුවාම signal strength එක වැඩි ඒ lib file වල contains බලපන් එතකොට තේරෙයි
දැන් stock rom හදන උන් ඕය file වල තියන script එකට signal receive කරන ප්‍රාමානය අඩු කරන විදියට තමා script එක add කරන්නේ ඕක කරන්නේ battery වැඩි වෙලාවක් තියාගන්න signal අඩු පැතිවලට පරණ පෝන් වල battery drain වෙන්නේ ඒ දවස් වල coverage දැන් තරම් පුලුල් නෑ නේ ඒක නිසා ඩම් එක දාල ඇදින්න ඇති තරම් power consumption එකක් දෙනවා system එකෙන් modem එකට දැන් අලුතෙන් එක xiaomi වල එහෙම නෑ ඒක limit කරලා තියෙන්නේ power consumption එක අඩු කරන්න ඉතින් signal අඩු පැතිවලට signal receive කරනවා අඩුයි අනික xiaomi විතරක් නෙවෙයි දැන් එන හැම device එකේම එහෙම තමා ඒක fault එකක් නෙවෙයි මේ 2019ය ලන්කාවේ coverage එකට වඩා අනික් රට වල coverage එක වැඩියි (ලැට් එකටත් 4g තියනවා)ඒකට ලන්කාවේ isp ලේඩේ ඇදපන් setting About phone sim status වලට ගිහින් එන signal strength එක cheek කරලා බලන්න -dbm අඩුනම් හොදයි