Xiaomi Mi Mix!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ශ්‍රියානි රොක්ස්
    9.gif
    9.gif
    9.gif
     
    • Like
    Reactions: wingman

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ශ්‍රියානි පොන් එකක් ගෙන්න ගන්න විදිහක් තියෙයිද බන්?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    TNT ගෙන්න ගන්න විදිහක් නෑ නේ බන්. නෝමල් post අල්ලනවා නේද ආවම ?
    වෙලාව තමා බන් මන් මුලින් දාපු redmi2 එක නෝමල් පෝස්ට් ඩැම්මෙ ගෙදරටම ආවා :dull::dull::dull:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙලාව තමා බන් මන් මුලින් දාපු redmi2 එක නෝමල් පෝස්ට් ඩැම්මෙ ගෙදරටම ආවා :dull::dull::dull:

    මේ දවස් වල එන හැම එකම නතර වෙනවා මචන් post ඔෆිස් එකේ එහෙම. :( එකනේ බය ගෙන්න. අලි එකෙන් ගත්ත මවුස් එකත් නතර වෙලා තිබ්බ. එකට 133ක් ටැක්ස් කරා ලැජ්ජා නැතිව උන් :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ආසයි නේ.



    Geekbuying එකේ TNT තියනවා නේ.? නැත්නම් fedex


    ෆෙඩෙක්ස් එකේ එක සැරයක් මම ගෙනාව කැමරා එකට 9000ක් ගත්තා නේ බන්. :nerd: TNT HK warehouse නෑ නේ දැන්
     
    • Like
    Reactions: wingman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මේ දවස් වල එන හැම එකම නතර වෙනවා මචන් post ඔෆිස් එකේ එහෙම. :( එකනේ බය ගෙන්න. අලි එකෙන් ගත්ත මවුස් එකත් නතර වෙලා තිබ්බ. එකට 133ක් ටැක්ස් කරා ලැජ්ජා නැතිව උන් :(
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: lasankandy

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    machan me brand ekata lankawe agent la nadda?
    තාම ලන්කාවෙ රිලීස් කරලා නෑ බන්
    ඉන්දියාවෙ රිලීස් කලෙත් ගිය අවුරුද්දෙ
    මුන්ගෙ ඒජන්ට්ලා නෙමේ ඉන්නෙ ඔන්ලයින් සෙල් කරන්නෙ :dull::dull::dull: