Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික
පහු ගිය දවස් ටිකේ හා හෝ ගාල කිරියේ ලගා ගහගෙන ඉන්න ෆෝන් ශොප් වල වැඩ කරන මුදලාලි ටික උඩ පැන පැන xiaomi එක මාකට් කරා නේ. ඉතින් මටත් එකක් ගන්න ජුන්ඩන් ආසාවක් ආවා. මට දැන ගන්න ඕනෙ මෙච්චරයි. අපේ අයියලා උලුප්පන තරම් xiaomi කොම්පැණිය ගෝඩ් ගේ ජමනාරන් පෝන්
කොම්පැණිය වගේ එළකිරි එකක්ද?
ප.ලි : දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටුවෙන් රුපියලක් හරි වියදම් කරලා ගන්නෙ කුණු ගොඩක් නන් කාගෙ උනත් සල්ලි අපරාදෙ නේ. ඒක හින්දා මුදලාලිලා සෙට් එක ඇවිත් ආයෙත් පාරක් මෙතන සුපුරුදු මාකටින් ස්ටෝරීස් නොකොටා ඇත්තම ඇත්ත ටික එලියට ගන්න සහයෝගය දුන්නොත් ලබන ආත්මෙත් ෆෝන් ශොප් එකකම අයිතිකාරයෝ වේවා කියල පින් දෙනව....අම්මපා
පහු ගිය දවස් ටිකේ හා හෝ ගාල කිරියේ ලගා ගහගෙන ඉන්න ෆෝන් ශොප් වල වැඩ කරන මුදලාලි ටික උඩ පැන පැන xiaomi එක මාකට් කරා නේ. ඉතින් මටත් එකක් ගන්න ජුන්ඩන් ආසාවක් ආවා. මට දැන ගන්න ඕනෙ මෙච්චරයි. අපේ අයියලා උලුප්පන තරම් xiaomi කොම්පැණිය ගෝඩ් ගේ ජමනාරන් පෝන්
කොම්පැණිය වගේ එළකිරි එකක්ද? ප.ලි : දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටුවෙන් රුපියලක් හරි වියදම් කරලා ගන්නෙ කුණු ගොඩක් නන් කාගෙ උනත් සල්ලි අපරාදෙ නේ. ඒක හින්දා මුදලාලිලා සෙට් එක ඇවිත් ආයෙත් පාරක් මෙතන සුපුරුදු මාකටින් ස්ටෝරීස් නොකොටා ඇත්තම ඇත්ත ටික එලියට ගන්න සහයෝගය දුන්නොත් ලබන ආත්මෙත් ෆෝන් ශොප් එකකම අයිතිකාරයෝ වේවා කියල පින් දෙනව....අම්මපා

තව දුරටත් පහදන්න