Rep++4GB/64GB eka nam ganna thiyenawa 37kata...
offer ekak thiyenawa ekath ekka Mi Powerbank ekai, Tempered ekai, Headset ekai hambawenawa...
![]()
128GB eka enna nam me mase aga wage weilu...
math me eka enakam inne[/SIZE]

bassel less ekak gannawa nm edge to edge temperred glass ekak ena 4n ekakda balapan. Mage phone eka poddak edge eke wadila giya screen eka
branded kiyala kiyagena thiyena phone walata wada Mi godak hodai hodai machan.mamath dan awurudu 4-5kma use karanawa.dannam use karanne mi6X ekak.kisima awulak na.meeta kalin use karapuwath ehema lesiyen slow wenneth na, battery life ehemath patta.baya nathuwa ganin, anika gane hatiyata labena features wena phone ekakin ganna labenne na....
පෝරිසාදයා;24381312 said:supiri fone ban,,, huawei/samsung jarawa wage neme.
2016-2018- redmi 4 prme
2018- up to now- redmi note 5 pro
kisima awlak ne, slow wenne ne ,lag wenne ne, heat wenne ne, 1.5 day battery tiyenawa
baya netuwa ganin
4GB/64GB eka nam ganna thiyenawa 37kata...
offer ekak thiyenawa ekath ekka Mi Powerbank ekai, Tempered ekai, Headset ekai hambawenawa...
![]()
128GB eka enna nam me mase aga wage weilu...
math me eka enakam inne[/SIZE]
මචංලා මම Xiaomi note7 phone 1ගන්න කියලා හිතුවේ,මේක හොදයිද ,මන් මීට කලින් xiaomi 4n use karala ne,දන්න අය කියනවද මේ xiaomi brand1 ගැන,උදව් කරන අයට rep වලින් සලකන්නම් .
Ganin machn.. MI kiyanne supiri brand ekak.. Mage phone ekata dan awrudu 2k.. kisima awlak naa...
මොනවද මේක ගැන දැනගන්න ඕනෙ?
මම මගේ Mi 5 එක පාවිච්චි කරන්නෙ දැන් අවුරුදු දෙකහමාරක වගේ ඉඳන්..මගේ අක්කා කෙනෙක් ගත්තා Redmi Note 7 එකක් පෙරේදා..4GB/64GB එක..
දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න..

Built quality kohmada bn....
A2 Lite eka ganta kiyala hitiye math... Note 7 eka apu nisa tama gatte na...
Cam eka kohmd machn ,aya battery life
Build quality එක ගොඩක් හොඳයි..අතට ගත්තම premium feeling එක දැනෙනවා..
මේකෙ එන්නේ Samsung Isocell GM1 sensor එක..ඕකේන් 48 MP ෆොටෝස් ගත්තට පොඩි gimmick එකක් කරනව, ඒ නිසා effectively ලැබෙන්නෙ 12 MP..Pixel ප්රමාණය නම් ඉතින් ප්රශ්නයක් නැහැනේ, පික්සල් ගානෙන් විතරක් ෆොටෝ එකේ quality එක තීරණය නොවෙන නිසා අවුලක් නැහැ..True 48 MP ඕනේ නම් Redmi Note 7 Pro Global එක ගන්න (හැබැයි ඒක ලංකාවට officially එන්නේ නැහැ)...ඒකේ තියෙන්නෙ Sony IMX586 sensor එක..අනිත් Snapdragon 675 තියෙන නිසා 48 MP camera එකක් ඒ චිප්සෙට් එකෙන් සපොර්ට් කරනවා..Redmi Note 7 එකේ තියෙන Snapdragon 660 එකෙන් කොහොමත් Megapixel 48 ක් කොහොමත් සපොර්ට් කරන්නේ නැහැ..
Google Camera එක දාන්න පුලුවන් කෙලින්ම..Camera2 API එක enable කරලාමයි එවන්නේ..ඒ නිසා ප්රශ්නයක් නැහැ..Stock Camera එකෙත් ෆොටෝස් ගොඩාක් හොඳයි..
මගේ Mi 5 එක ටිකක් පොඩි නිසා Note 7 එක අතට ගත්ත ගමන් පොඩ්ඩක් ලොකු ගතියක් දැනෙනවා..පුරුදු වෙද්දී ඒවා හරියනවා..
Battery life එක සාමාන්යෙන් අඩුම ගානෙ Screen On Time එක පැය අටක් වත් සෙට් වෙයි moderate to heavy use කරොත්...තාම ටෙස්ට් කරේ නැහැ..

ලොක්කා කොහොමද ?මොනවද මේක ගැන දැනගන්න ඕනෙ?