Questions Xiaomi Phone Help

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43
    Xiaomi phone හොදයිද? 30ට අඩුවෙන් ගන්න පුළුවන් සාමාන්‍ය එකක් තියනවද ? දන්න කෙනෙක් කියන්නකෝ ....
     
    • Like
    Reactions: Lahiru120

    HashTag

    Active member
  • May 10, 2016
    104
    119
    43
    115747444_728261614625291_1456923993872558448_o.png
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ඉස්සර ආපු එවනන් හොදට තිබුනා. මන් mi4c, Redmi note 4, redmi 6 pro. Redmi note 7 use කරලා තියනව. Flagship එකක් නන් ගොඩක් කල් updates නුත් එනවා. අලුත් එවා ගැන නන් idea එකක් නැහැ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Xiaomi maru. Customers ල ගැන හොදට හිතන company එකක් parts , repair guide එහෙම උන් official release කරනවා.
     
    • Like
    Reactions: Lahiru120

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    redmi 3 use කරා. පොලේ ගැහුවත් වැඩ. බැට්‍රියත් දවස් 5ක් විතර තියෙනව. දෙන ගානට හොඳ phone එකක්.