Xiaomi Phones

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    උඹලා මොකද හිතන්නේ Xiaomi Phones ගැන? පාවිච්චි කරලම නැ :confused: Pocophone F1 එකක් ගන්න බැලුවෙ. හොඳයි ද? :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: kasun757

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    awulak na bn phone eke budget ekata hondai duration hondai lu plastic wunata casing eka reviews wala mn dakka dala tynawa

    performance kynna deyk nah :yes::yes::yes:
     
    • Like
    Reactions: csaranga46

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    awulak na bn phone eke budget ekata hondai duration hondai lu plastic wunata casing eka reviews wala mn dakka dala tynawa

    performance kynna deyk nah :yes::yes::yes:

    Ado ehemada? Uba xiaomi use karala thiyenawada machan? E gaanata patta watinawa bn eka. Performance nam loweth na :D
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Phone eka denata optimize ne
    update release karanawa kiyala thiyenawa mama hithanne aulakma ne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    meka balapan ubata idea ekkak ganna puluwan. phone eka plastic machan hebei gewana ganata sehenna watinawa. sd 845 , liquid cooling ekka ganata watinawa machan. anika android p me dawas wala beta testing yanawa kiyala dekka, e kiyanne lagadima android p th ei. :love::love::love:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෂයොමි දැන් අවුරුදු දෙකකට වඩා පාවිච්චි කරනවා
    ගානෙ හැටියට වටිනවා..
    කිසිම අවුලක් නැහැ
    පට්ට ෆෝන් එක..
    ඒ2 එකක් ගන්න ඉන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ෂයොමි දැන් අවුරුදු දෙකකට වඩා පාවිච්චි කරනවා
    ගානෙ හැටියට වටිනවා..
    කිසිම අවුලක් නැහැ
    පට්ට ෆෝන් එක..
    ඒ2 එකක් ගන්න ඉන්නේ

    A2 එකක් 50ට කිට්ටුයි නෙ දැන් :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    ලයිට් එක නම් අඩුවට තියෙනවා නේ
    ලයිට් එක නම් 30ක් වගෙ වෙන්නෙ ඒ2 ගන්නවන්ම් පොඩ්ඩක් ඉදලා ගනින් MI8 youth edition release වෙන්න තියෙනවා 19. ඔය ප්‍රයිස් රේන්ජ් එකේම යන්නෙ :yes:;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලයිට් එක නම් 30ක් වගෙ වෙන්නෙ ඒ2 ගන්නවන්ම් පොඩ්ඩක් ඉදලා ගනින් MI8 youth edition release වෙන්න තියෙනවා 19. ඔය ප්‍රයිස් රේන්ජ් එකේම යන්නෙ :yes:;)

    එල :love:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    meka balapan ubata idea ekkak ganna puluwan. phone eka plastic machan hebei gewana ganata sehenna watinawa. sd 845 , liquid cooling ekka ganata watinawa machan. anika android p me dawas wala beta testing yanawa kiyala dekka, e kiyanne lagadima android p th ei. :love::love::love:

    Patta wage neda bn :yes::cool: oka 55k wage mehe wenne bn.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Patta wage neda bn :yes::cool: oka 55k wage mehe wenne bn.

    පුලුවන් නම් සතියක් ඉදපන් mi8 youth edition රිලීස් වෙන්න තියෙනවා හැබැයි sd710 chip එක එනවා කියන්නෙ. පොකෝ එකට වඩා ප්‍රීමියම් ලුක් එකක් තියෙයි හැබැයි
    https://www.gsmarena.com/xiaomi_with_another_teaser_video_of_the_mi_8_youth_edition-news-33277.php

    ;);)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ෂයොමි දැන් අවුරුදු දෙකකට වඩා පාවිච්චි කරනවා
    ගානෙ හැටියට වටිනවා..
    කිසිම අවුලක් නැහැ
    පට්ට ෆෝන් එක..
    ඒ2 එකක් ගන්න ඉන්නේ

    Mamath ganna inne machan.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පුලුවන් නම් සතියක් ඉදපන් mi8 youth edition රිලීස් වෙන්න තියෙනවා හැබැයි sd710 chip එක එනවා කියන්නෙ. පොකෝ එකට වඩා ප්‍රීමියම් ලුක් එකක් තියෙයි හැබැයි
    https://www.gsmarena.com/xiaomi_with_another_teaser_video_of_the_mi_8_youth_edition-news-33277.php

    ;);)

    Sathiyakata wada innawa bn. Me mase anthima wage ganna inne. Man use karala nathi nisa bn ganne. Pixel 2 xl ekak thiyenawa mata. Eka thama daily use ekata. Meka second eka widiyata ganne xiaomi use karalama nathi nisa.