Xiaomi වල තියෙන ප්‍රශ්නෙ තමා සිම් දෙකක් දාපුවාම සිම් දෙකටම හරියට 4G, 3G සිග්නල් එන්නැ.Xiaomi එකේ MIUI System Ads තියෙනවා නේද අනික signal problem එකක් තිබුනා නේද , දැන් ඒ ප්‍රශ්න නැද්ද ?
උදාහරණයක් විදිහට මට උනේ ඩයලොග් සහ මොබිටෙල් දැම්මම සිග්නල් එන්නෙ නෑ, කොයි වෙලෙත් සිග්නල් අඩුවෙන් පෙන්නන්නෙ.
ඊට පස්සෙ මොබිටෙල් අයින් කරලා ඒකට එයාර්ටෙල් සිම් එකක් දැම්මා.
ඊට පස්සෙ ඩයලොග් එකත් එයාර් ටෙල් එකත් නියමෙට වැඩ.
මේ ප්‍රශ්නෙම ලෝකෙ අනික් රටවල අයට තියෙනව මම දැකලා තියෙනව.